1. xengine

    මම නෙමෙයි පොලීසියට නායකත්වය දුන්නේ

    Monawa unatj me prashna ahana un nam patta! Ape besika puthala haminenawa prashnayak ahanna giyaaama! Blapanko prashna ahana lassana. Uththare denakan lassanata balan indala denawane anith paththata kudu wenna!
  2. xengine

    අලුත්ම ආතල් එක. දැන් පාරවල් වහන ත්‍රී විල් බස් සෙට් එක එක්ක, අනිත් උන් වලි

    ස්ට්‍රයික් කරන එක වෙනම දෙයක්. පාරවල් වහගන ටයර් පුච්චගන කරන මේ දේ නම් කියවටවත් අනුමත කරන්න බෑ.
  3. xengine

    නිපුන රනවකගේ අලියාගේ අරගලය සහය ලබාදේ.

    මන් දැක්ක පොස්ට් එකක් කෙල්ලෙක් දල තියනවා පුසට සාලයක් අරන් දෙන්නෙත් බොහොම අමාරුවෙන් කියල... මු බලපන්කො! :lol:
  4. xengine

    ශවේන්ද්‍ර සිල්වගේ රෙදි ලෙප්ට්

    ඤානක්කගේ රෙද්ද අස්සේ රිංගන උන් ගැන කවර කතාද ? ඉන්දකින් මුන් එක්ක පොන්සේකල කොහොම යුද්ධ කරන්න ඇද්ද!
  5. xengine

    IMF ගිය හැටි

    Aththa..oke video ekak thibba. Oka video karapu eka driver gen ahanawa wisthare. Ithin ban gota unath ehemane. Army eken panala shed eke thel gahapu ekek. U dan janadipathi wela karanne uta adaala wadakdaa? :D ------ Post added on 1650434046
  6. xengine

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් ලැබෙයි. ඔක්තෝම්බර් දක්වා ප්‍රමාණවත්!

    කොහොම හරි Current එක පැය 24 ම දුන්නොත් ලොකු දෙයක් (2) ඒ කොහොම උනත් #gohomegota2022
  7. xengine

    අදත් බලපිටිය හා පානදුර වැඩ අරබයි.දින 7 ක් කඩවල් වැසේ.

    ආණ්ඩුවට බනින්න ඕනේ බන්. මම කියන්නේ ආණ්ඩුවේ තියන නොහැකියාව. වෙඩි තියන එක විසඳුමක් නෙවෙයි. වෙඩි තියන්න ත්‍රස්තවාදියෝ නෙවෙයිනේ බන්. සාමකාමිව පාලනය කරන්න පුළුවන් විරෝධතාවයක් වෙඩි තියල විසුරවනවා කියන එක අනුමත කරන්න බැහැ.
  8. xengine

    අදත් බලපිටිය හා පානදුර වැඩ අරබයි.දින 7 ක් කඩවල් වැසේ.

    ඒ මොකක් උනත් එක මිනිස්සුන්ට වෙඩි තියන්න , මිනිස්සු මරන්න හේතුවක් නෙවෙයි. ඔය කියන විරෝධතාව සාමකාමිව පාලනය කරගන්න බැරි නම්, මොකක්ද බන් පොලිස්යේ තියන හැකියාව? හැම ප්‍රශ්නෙකටම උත්තරේ වෙඩි තියන එකද? පොලිසියේ හමුදාවේ කීදාහක් මේ රටේ ඉන්නවද ? උන්ට මේ 200ක් 300ක අයුධ අතේ නැති මිනිස්සු ටිකක් පාලනය...
  9. xengine

    බැංකු ATM සීන් එකක්....

    උඹට රුපියල් 3, 000ට රුපියල් 30, 000ක විතර ස්ට්‍රෙස් එක්ක ගන්න ඕනේ නම් ඕක කන්ටිනියු කරපන්. නැත්තන් එන දවසක එනකන් බලන් ඉඳපන්. අනිට්මට උඹට ඕක හම්බෙද්දී උඹට බැංකුවත් එපා වෙලා තමයි නතර වෙනේ. දවස් ගානක් හිතෙන බැන බැන ඉන්න පුළුවන්. මේ දවස් වල ඔය වගේ එකකට නටන එක තේරුමක් නැහැ බන්. ඉවසපන්.
  10. xengine

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    ඔව් නේද බන්. සිරාවටම. අද හර්තාල් කිව්වම මටත් පොඩි ගැම්මක් අව උදේ... පාරවල් වහල ටයර් පුච්චගන එද්දී නම් හිතුන වැඩේ නම් අල වෙඉ වගේ වගේ කියල ඔව් බන් ඔව්. සිරාවටම
  11. xengine

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    මම මේ ප්‍රභාකරන් හොඳයි කියනවා එහෙම නෙවෙයි බන්. දැන් බලපන් රාජපක්ෂලා , දැන් මේ කෙලින්නේ සිංහල උන්ටමනේ. උනුත් එහෙමනේ. අනික උන් උන්ට චන්දෙ දීපු උන්ටත් අරින ඇරිල්ල බලපන්කො. රඹුක්කන 68% රඹුක්කන 68%ක්ද කොහෙද පොහොට්ටුවට දීල තිබ්බේ ගොටව ගෙන්න.
  12. xengine

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    ඔක්කොම එක පාරම මොකද බන් මේ උනේ ? එකෝම මේක ආණ්ඩුවේ ප්ලැනක්. නැත්තන් අර දාර බයියෝ ටිකට ආණ්ඩුව එපා වෙලා පාරට බැහැල. මම මාරම බයෙන් හිටිය දෙයක් තමයි දවසක ඔය බයියෝ කියන උන්ට ආණ්ඩුව එපා වෙලා පාරට බැස්සොත් මොනවා වේයිද කියල. උන්ට අර ශිෂ්ට ගති කියන එව්වා නැහැනේ.
  13. xengine

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    උඹ කියන එක නම් සහතික ඇත්ත බන්. :lol:
  14. xengine

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    ඉස්සර බන් මට මතකයි පොඩි කාලේ පාර්ලිමේතුවේ දෙමල මිනිස්සු හැමදාම කියනවා හදිසිනිතියට විරුද්ධව චන්දෙ දුන්න කියල. අපි ඒ දවස් වල සතුටු වෙනවා නැහැ අරුන් විරුද්ද උනාට බහුතරෙකින් හදිසිනිස්ටිය සම්මත උනා කිව්වම. එහෙම හරි අපි දිනුව වගේ හැඟීමක් තිබ්බේ. ලොකු තේරුමක් තිබ්බේ නැහැ මොකක්ද ඔය හදිසි නිතිය...

    No contents