එක වෙන්නේ මෙහෙමයි මචන්.
දැන් ඉස්සර සිමෙන්ති ගෙන්නුවේ පිටරටින්නේ. මෙහෙ පැකට් කරපු එක විතරයි කරේ. දැන් මේ ආණ්ඩුව ඇවිත් සිමෙන්ති පිටරටින් ගෙන එක නැවැත්තුව. උඹ දකින්න ඇතිනේ ලංවා සිමෙන්ති එක.
දැන් දේශීයව නිපදවනව සිමෙන්ති. අපි රටක් විදියට ආඩම්බර වෙන්න ඕනේ මොනවා උනත්.
ඒ කාලේ එතකොට රටින් ගේනකොට...