මචන් මෙහෙම හිතපන්කෝ. දැන් iphone pro max ekak usd 1700 ක් වගේ වෙනවා. tax එක්ක 20000ක් කියපන්කො. එ කියන්නේ ලක්ෂ 7ක් විතර.
මාසෙකට ලක්ෂයක් ගන්න එකෙක්ටත් මාස 7ක් ඕනේ.
ඇමරිකාවේ අඩුම පඩියට වැඩ කරන එකෙක්ට මාසෙකට අඩුම $1160ක් හමබ් කරන්න පුළුවන්. මාස දෙකයි යන්නේ පරෝ මැක්ස් එක ගන්න.
පොඩි අව්ලක්...