ගන්නකොට දෙයියා ඉල්ලනකොට පොලියා
2005 ජනාධිපතිවරණය පැවැත්වුණේ බල කඳවුරු දෙකක් අතරය. එක් පැත්තකින් රට බෙදන හා රට විකුණන ප්රතිගාමී, ෆෙඩරල්වාදී, අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදී, දේශද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. අනෙක් පැත්තෙන් රට නොවිකුණන, රට නොබෙදන, ප්රගතිශිලී...