1. isurueka

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඕක ඇන්ටි අර ඉක්ක බුවා කිව්වා වගේ දික්කසාදයකට නිමිත්තක් මිසක් නීතිය ඉදිරියේ වැරද්දක් නෙවෙයි :cool: නඩු දාල හිරේ යවන්න බෑ (එහෙම පුළුවන් උනානම් එළකිරියේ ඉන්න ගොඩක් බුවාලා මේ වෙද්දී ඇතුලේ :rofl:)
  2. isurueka

    3years experience Software QA eng salary = Rs 80000 da?

    එයත් මම හිතන්නේ තනි language එකක් විතරක් දන්න ඒක තමයි ලෝකේ හොඳම එක කියල හිතාගෙන ඉන්න ජාතියේ කෙනෙක් :lol:
  3. isurueka

    ලක්ස_200_කුලිය

    දැන් වෙලාව අඩුයි බං :(
  4. isurueka

    දැන් සනීපද?

    ඔව් නේද? වැරදිදේට වැරදියි කියන නිසා වෙන්න ඇතිනේ කොහෙවත් යන චන්දයක් වෙනුවෙන් තමන්ගේ ටිකේ පුන්කිරි ගාගත්තේ?:lol: මේ තියෙන්නේ චන්දෙට කලින් දවසේ දාපු තවත් සුපිරි "වැරදි දේට වැරදියි කියන" ත්‍රෙඩ් එකක් :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1693331
  5. isurueka

    දැන් සනීපද?

    ඔව් බන් දේශපාලන මතයක් තිබීමත් එකක් හැබැයි කොහෙවත් යන දේශපාලුවෝ වෙනුවෙන් ඔට්ටු අල්ලලා ඉල්ලන් ටිංකිරි ගාගැනීමත් වෙන එකක් ඒ වගේම ඔට්ටුව පැරදුනාටත් පස්සේ විලි ලැජ්ජාවක් නැතුව මොකුත් උනේ නැහැ වගේ දේශපාලන පොර ටෝක් දෙන එකත් වෙනමම එකක් :lol:
  6. isurueka

    දැන් සනීපද?

    කඩේ යනවා විතරක්නම් බැරිය එළකිරි එකවුන්ට් එක ඔට්ටු අල්ලනවත් එක්ක......පැරදුනාට පස්සේ මොකුත් උනේ නෑ වගේ ආයෙත් රෙදි ඇඳගෙන දේශපාලනෙත් කතා කරනවා :(
  7. isurueka

    ලක්ස_200_කුලිය

    අපි මේ පිළිබඳව ඔට්ටුවක් අල්ලමුද ගමගේ?:rofl:
  8. isurueka

    EK Married Club-16

    මොකද සහෝ මේ ඔයාගේ දින චර්යාව මට පරාරෝපනය කරලා?:eek:
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි 110 පනිද්දීම අම්මා ඇවිත් ඇහැරෙව්වද?:baffled:
  10. isurueka

    EK Married Club-16

    :dull: /|\ /\
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපොයි :baffled:
  12. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ හිතුවද මේක උඹෙයි බඩාගෙයි මෙව්වා එක වගේ එකක් කියල?:P
  13. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් :( උඹ msg එකක් එව්වා? :eek:
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    නැතුව නැතුව :P:P:P දැන් weekends විතරයි බං එළකිරි එන්නේ :( !@#$% :angry:
  15. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    SE උන්ටනම් exam ඉවර උනා නේද ගිය සතියේ? අම්මෝ එහෙමද?:baffled:
  16. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ වැල ගැමා :P
  17. isurueka

    වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

    උඹ තමයි ඉතින් වෙන කවුද :lol: රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්‍රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින් :rofl: http://elakiri.com/forum/showthread.php?t=1693224
  18. isurueka

    නිසාන් ලීෆ්

    බොරු කියන්න එපා ඩෝ :growl: ලීෆ් එක හොන්ඩා වෙන්නේ කොහොමද ඒක නිසාන් නේ?:P

    No contents