ඕක කෙරෙන්නේ නැහැනේ ගුනේ........ඔහොම කරොත් බඩුකාරයෝ කැමති වෙන්නේ නැහැ ලියාපදිංචි කරපු තැන් වලට යන්න එතකොට ඒ තැන්වල ඉන්න ගනිකාවොන්ට වැඩ නැහැ එතකොට වෙන්නේ කිච නොවෙන ලියාපදිංචි නොකරපු හොර පොට් ඇතිවෙන එක
අන්තිමට ලියාපදිංචි වෙච්ච ගනිකාමඩම් ඇත්තෙම නැහැ හැබැයි වැඩේ යටින් යනවා ඉස්සර වගේම :P දැන් තියන...