ඉතින් ඇයි සුදු කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව පල් හෑලි ගහන්නේ?:lol: දෙන්න උත්තර නැති නිසා නේද මේ වෙල් ගැනයි සීතල ගැනයි කියවන්නේ??:lol::lol::lol:
දැන්වත් පිලිගනින් ත්‍රෙඩ් එකේ ටොපික් එක බලන්නේ නැතුව බුරන්න ඇවිත් කිච උනා කියල :lol::lol::lol:
කවුරු එක්ක කිව්වත් බං එළකිරි කියන්නේ public forum එකක්...