Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?
මහින්දට සහයෝගය දෙනවනම් ඒකීය රටක් පිළිගත යුතුයි. එය පිළිනොගන්නා දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය පළ කළේ නෑ. නමුත් ඒකීය බව පිළිගන්නා අය පක්ෂ තීරණයට එරෙහිව මහින්දට සහයෝගය දෙනවා අනික ෆොන්සේකා වටේ ඉන්න අයට (ජවිපෙ හැර) යුද වීරයා ඇත්තටම වීරයෙක් වුණේ චන්දෙ ඉල්ලන්න ගත්තමනෙ. ඇත්තටම යුද වීරයා වෙන්න ඕන...
life
Post #10
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?
නෑ. ඒ මොකද මහින්ද ළඟ තියෙන්නෙ සන්ධානයක්. ඒකෙ හැමෝම මහින්ද චින්තනයට එකඟයි. මහින්ද චින්තනයට අනුව ලංකාව ඒකීය රටක්
life
Post #7
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?
උමේ මේ අදහස් වලට මම එකඟයි.
life
Post #2
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
SF's 40 days experience against MR's 40 years experience
Okkomata kalin kiyapan uba yuddha karana kale kohomada hithuwe. SF gana neme ape army eka ganama monawada post kale
life
Post #5
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
Ada SIRASA 9.30 pm
Ewa witharak nemene machan, thawa keepayakma thiyanawane, Swarnawahini wage..
life
Post #15
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
මෛත්‍රීපාල ජනපතිට හංස සංදේශය කියවයි!
මේකත් නිකං සෝමවංශ ෆොන්සේකා ළඟින් තියාගෙන මහින්දගෙ tabloid එකක් කියෝ කියෝ හිටිය වගේ තමා :P
life
Post #23
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
මෛත්‍රීපාල ජනපතිට හංස සංදේශය කියවයි!
මරු වැඩේ.
life
Post #19
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
[SF ta] me Artistes la yanne poleda?
පොලේ ගියෙ රනිල් නෙ. මේ ගොල්ලො යන්නෙ කැලේ. කවුරු මොනව කීවත් අපේ රටේ මිනිස්සු ආදරය කරන කලාකරුවන්ගෙන් වැඩි දෙනෙක් ඉන්නේ මහින්ද එක්ක කියන එක බොරුවක් නෙමේනෙ. එඩ්වඩ් ජයකොඩිගෙ ඉඳල භාතිය- සංතුෂ්ල ඉරාජ් දක්වාම කලා කරුවන් විශාල ගණනක් එතුමාට සහය පළ කරලයි තියෙන්නෙ.
life
Post #26
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
යුද්ධයේ අවසාන දින හතේදී වෙච්ච දේවල්
තනියෙන් නෙමෙ. එතනදි ස්වර්ණවාහිනී නිවේදකයා පැහැදිළිවම කීවා රජයේ පැත්තෙන් දෙන්නෙක් එන බව මුල සිටම කී බවත් එය එලෙසින්ම විපක්ෂයට දැනුම් දුන් බවත්. දයාසිරි එය ප්‍රතික්ෂේප කළේ නෑ.
life
Post #22
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
Ranil Speaks Against Sinhalese
කට බොරු කීවත් දිව බොරු කියන්නෙ නෑ. ෆොන්සේකා කියනවා මාස 6න් විධායක ජනපති ක්‍රමය අහෝසි කරල පාර්ලිමේන්තුවට බලය දෙනව කියලනෙ. ඒ පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න කෙළ හලන රනිල් ගැන සිංහලයින්ට විශ්වාසයක් තියන්න පුළුවන්ද?
life
Post #29
Jan 12, 2010
Forum:
ElaKiri Talk!
සරත් තමයි දිනන්න ඔනා.........
එයා ඊට එහා. මිනිහ තමා කීවෙ උතුර නැගෙනහිර එකතු කරන්න ඕන කියල
life
Post #7
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
පිරිසිදු දෑත කාගේද !
(විමල් රාජිත අමාරුවේ නොවැටුණත්) හොඳ පොයින්ට් එකක්. ඒත් සුදු කොඩි කතාව වගේ මොන මොනව කියවෙයිද කියල බයේද දන්නෙ නෑ ඒන්නෙ නැත්තේ. මොකද ෆොන්සේකා ප්‍රසිද්ධ කුකුල් කේන්ති කාරයෙක් හැටියටනෙ. තද වෙලා යුද්ධ කරපු සැලසුම් ඔක්කොම දිග අරින්න ගත්තොත්?
life
Post #19
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Adminge Apekshawa
Ube parana Avatar eka dakiddi hithenne uba mata wada hugaak wayasai kiyala. (joke ok :P) Mewa ithin aluth dewal nemen ban. Signatures wala size ekata limists dammanm hari. Ehema neda?
life
Post #99
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
PABA
මේක තමා අපේ මිනිස්සුන්ගෙ මෝඩ වැඩ. කොහෙවත් ඉන්න ඡන්ද කාරයො නිසා නෑදෑකං සහෝදරකං අමතක කරනවා. ඡනදෙ ඉවරවුණු දාට අම්මට මහින්දත් නෑ. දූට ෆොන්සේකත් නෑ. හැබැයි මහින්දයි ෆොන්සේකයි කරට අත දාගෙන ඉඳියි මචං කියලා :(
life
Post #8
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Select the best comedy actor
Chaplin was also brilliont, but I'll go for Mr. Bean.
life
Post #29
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Lankadeepa
ලංකාදීප පත්තරේ අයිතිකාරයා එජාප බියගම සංවිධායක රුවන් විජේවර්ධන. ඉතිං එහෙව් එකේ මෙහෙම බොරුවක් දායිද?
life
Post #15
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Aiiyo Ranil
Eelaga General Election ekedi UNP voters lage votes ara JVP karayo parliment eddi me kathawe aththa therei kata katath.
life
Post #5
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Dear Mahinda Supporter,
උඹයි මේක කරන්න ඕන යුදදෙ ඉවර වෙනකල් ඒකට බැන්නා. හමුදාවට අපහාස කළා. ඒ නිසාම එළකිරියෙන් ban වුණා. දැන් තව කතාවක් කියනවා. උඹයි ඇස් ඇරල බලන්න ඕන. කොහොමත් දැන් ෆොන්සේකාට සහය දෙන වැඩි හරියක් උඹ වගේ යුද්දෙට විරුද්ධ වුණ උන් තමා
life
Post #4
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Election Result SLBC reports positive news about General Sarath
ඔය මොනව දැම්මත් බැරි වෙලාවාත් ෆොන්සේකා ආවොත් ගුවන් විදුලි සංසාථාවෙ ලොක්කන්ට ගෙදර යන්න වෙනවනෙ.ඉතිං ඒ මිනිස්සු ඕව දාන්නෙ නෑ. මේක අර නිසි බලධාරියගෙ මැදිහත් වීම නිසා දාපු ප්‍රවෘත්තියක්.
life
Post #12
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
පෝඩ මහින්ද පෝඩ.............
මම කතා කරන්නෙත් උඹ කියන හිට්ලර් ගැන තමා බන් :P
life
Post #14
Jan 11, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom