1. life

    Kudu Lal

    යකෝ ඕකට මාත් එක්ක ඇරගන්න එපා. මුල්ම කාරණේ කවුරුත් දන්නවනෙ ඕක මඩක් කියලා. අනිත් පැත්තෙ මඩ බලන්න ඕනනම් ඒ sites වල links මම දෙන්නම්. මම කීවෙ මේකයි බන්. අර ජාතික රූපවාහිනියත් එක්ක කේස් ‍එකේදි මර්වින් එක්ක හිටියෙ කුඩු නුවන් කියල පොරක් නේද? (එහෙම තමා සිරසෙ කීවෙ). ඒකයි මම ඇහුවෙ කුඩු නුවන්ද? ලාල්ද...
  2. life

    athpudiye Thalaya

    :lol: Thanks friend! Meka madak kiyala nosithawa kiyala mama prarthana karanawa. Oluwa ridenakal tharaha gihin Agili ridenakal type karana kattiya mewage deyak balala tikak hitha sahallu kara ganithwa! :D
  3. life

    Kudu Lal

    කුඩු ලාල්ද? කුඩු නුවන්ද? බලාගෙන හිටිය වගේ කියන හැටි විතරක් :P
  4. life

    අන්තරේ ගැන අලුත්ම නිවුස් මොනවද?

    අන්තරේ කියන්නෙ ජවිපෙට කියන තවත් නමක් වගේනෙ මචං. අන්තරේ සහයෝගයත් ෆොන්සේකටයි.
  5. life

    Mahindata Chande denne pissuwatada???

    අනිවා ඒ ගෞරවය සරත් හමුදාපතිතුමාට දෙන්න මම පැකිළෙන්නෙ නෑ. ඒත් සරත් දේශපාලකතුමාට දෙන්න මට හැකියාවක් නෑ. මොකද ඔහු දිනවන්න උත්සාහ කරන බලවේග වලට මගේ ගෞරවය මම දෙන්නේ නැති නිසා. ඔවුන්ගේ මතය ජයගත්තානම් අපි තාමත් ගින්දරෙන්
  6. life

    Mahindata Chande denne pissuwatada???

    මම ඒ දිනවල පලවුණු එක ලිපියක දැක්කා දැන් කට්ටිය ප්‍රවෘත්ති බලන්නෙ මේසෙ උඩින් නෙමේ යටින් කියල :P මොන කාලෙත් එකයි මචං. රාජ්‍ය මාධ්‍ය ර‍ජයේ දුෂණ අක්‍රමිකතා එළිදරවු කරයිද? හරි රනිල් ආවම මාධ්‍ය ආයතන වල මුල් පුටු වෙනස් වුණෙ නැද්ද? එතනින්ම පටන් ගමුකො
  7. life

    Mahindata Chande denne pissuwatada???

    මනෝ ගනේෂන් කීවලු දෙන්නම යක්කු. ‍වඩා හොඳ යකා තෝරාගත්තා කියල. මචං මොනවා අමතක කළත් කළගුණ අමතක කරන්න මට මගේ හෘද ශාක්ෂිය ඉඩ දෙන්නේ නෑ. මම හැමදාම දුම්රියෙන් ගමන් කරන කෙනෙක්. අතිශය පුද්ගලිකව හිතුවත් ඒ දවස් වල මම වැඩ ඇරිල ගෙදර එනකල් අපේ අම්ම හිටපු ගින්දර, මම විඳපු ගින්දර අමතක කරන්න මම ආයෙ මැරිල ඉපදෙන්න ඕන
  8. life

    Mahindata Chande denne pissuwatada???

    94දි මහමැතිවරණයේදී චන්ද්‍රිකා වෙනුවෙන් කතා කළ හුඟක් කතා මගදි කැපුවා. ඒ කාලෙත් මේ පක්ෂපාතීත්වය ජයටම තිබුණා. රනිල් ගෙ කාලෙට එනකොට තවත් වැඩී. උඹ එජාපයට සහය දෙන නිසා ඒක නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ
  9. life

    Mahindata Chande denne pissuwatada???

    පිස්සු කතා කරන්න එපා බන් මගෙ පඩිය ‍අම්මට දෙන්න තියා මටයි කෙල්ලටයිත් මදි :P (JOKE OK)
  10. life

    Mahindata Chande denne pissuwatada???

    මේක ක්‍රමයෙන් වර්ධනය වුණ දෙයක්. ඒ අනුව ඔබේ අදහසට එකඟයි. මේ අනුව ඊළඟට කවුරු දිනුවත් දැනටත් වඩා ඒක කරනවා කියන එකයි
  11. life

    (ස්වා)දීන රූපවාහින

    පට්ට අදහස :D
  12. life

    Mahindata Chande denne pissuwatada???

    හරි වුණත් වැරදි වුණත් හැම රජයක්ම හිතන් හිටියෙ රාජ්‍ය මාධ්‍ය තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියලා. අම්මට අප්පට ළමයි සල්ලි දෙනව අහල තියනවද? :P
  13. life

    Mahindata Chande denne pissuwatada???

    මෙන්න ප්‍රතිඋත්තර
  14. life

    Mahindata Chande denne pissuwatada???

    වැරදියි! මීට කලිනුත් හොඳ යුද හමුදාවක් වගේම ‍නිර්භීත යුද හමුදාපතිවරු හිටියා. කොටින්ට දුවන්න ගැහුවා. ඒත් ඔවුන්ට දේශපාලන නායකත්වයක් තිබ්බෙ නෑ. හොඳම උදාහරණය කොබ්බෑකඩුව මැතිතුමා
  15. life

    Mahindata Chande denne pissuwatada???

    ඔබ දන්නා ඇත්ත අනෙක් අයට පෙන්වාදීම ඔබේ යුතුකමක්. එය රටට කරන සේවයක්. ඒත් සම්ප්‍රපලාප කීමෙන් මේකෙ දාල තියන ඒව බොරු වෙන්නෙ නෑ
  16. life

    Mahindata Chande denne pissuwatada???

    මම කතා ක‍ළේ මේ සටහනේ තිය‍න දේ ගැන. මහින්ද පුද්ගලිකව ෆොන්සේකට මඩ ගහන්නේ නෑ.
  17. life

    මේ ඔබේ වාරයයි...................

    තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී හිටින්න ඕනම කෙනෙක්ට අයිතිය තියනවා. ඔබට ශක්තියක් හා දැනුමක් තියේනම් මේවා බොරුයි කියල පෙන්වන්න. Forum එකක් කියන්නේ ඒකටයි
  18. life

    Mahindata Chande denne pissuwatada???

    ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති හෙළා දැකීමේ වරදක් නෑ. ඒත් මහින්ද දේශපාලන වේදිකාවේ ෆොන්සේකාට මඩ ගහන්නෙ නෑ. මෙතන කියල තියෙන්නෙ මහින්ද කරන වැඩ මිසක් අනිත් අය නෙමේ. ඒත් ෆොන්සේකා වටේ ඉන්න අය විතරක් නෙමේ ෆොන්සේක කරන්නෙත් මඩ ගහන එකනෙ
  19. life

    Mahindata Chande denne pissuwatada???

    මඩින් නැතුව ගොඩින් එන්න :P කට්ටිය මඩ ගහන එක පැත්තකින් තියල දීල තියන කරුණු වලට උත්තර දුන්නොත් හොඳයි නේද? (උත්තර තියනවනම්)
  20. life

    එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?

    හැලෙනවා නෙමේ මචං හලල තම යන්න ඕන. උදාහරණයක් හැටියට කරුණා අම්මාන් මහින්දට සහයෝග‍ය දෙන්නෙ තමන්ගෙ කොටි පුල්ලි හලල ඒකීය රාජ්‍යය පිළි අරන්

    No contents