1. life

    SL OLD HIT SONGS Add Here

    ELAKIRI :D
  2. life

    SL OLD HIT SONGS Add Here

    මෙන්න මම කලින් දාපු සිංදුව තිබුණ album එකේම තවත් ලස්සන සිංදුවක්. KIRI AMMAWARU කිරි අම්මාවරු Artists: Hector Wijesiri / Rohana Weerasinghe / Chandralecka Perera
  3. life

    තිස්සමහාරාමේ වෙඩි ප්‍රහාරයකින් කාන්තාව&#

    නෑ. කිසිසේත්ම මේකනම් ගෞරවනීය දේශපාලනය නෙමේ. මේ වගේ දේවල් වලින් ඡන්ද වැඩිවෙනව කියල හිතවනම් මොන මෝඩ කමක්ද? මේක මම පුද්ගලිකව දැඩි ලෙස හෙළා දකිනවා
  4. life

    SL OLD HIT SONGS Add Here

    ස්තුති බලාගෙන උදව් කරන්න එපා. ඔයා දන්නවනෙ ඔයාගෙ මහන්සියෙන් කවුරුහරි සතුටු වුණා කියල ඒ ගැන හිතල සතුටු වෙන්න
  5. life

    Did Sarath Fonseka attack Ranil/worship Gota to make money on weapons deals?

    මචං ෆොන්සේකා දිනුවත් මහින්ද දිනුවත් ඒක මේ රටේ ජනතාවගෙ තීරණය. මේක මඩක් කියල උඹ කියනවනම් ඒ මඩ ගහගන්නෙ ෆොන්සේකම නේද? උඹ ෆොන්සේකට SUPPORT කරපන්. මට ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් මේ video එක ගැන comment එකක් දීපන්
  6. life

    SL OLD HIT SONGS Add Here

    පුළු පුළුවන් විදියට මම upload කරන්නම් මචං :D
  7. life

    SL OLD HIT SONGS Add Here

    මේ ලංකාවෙ හැදුණු ලස්සනම ආදර ගීත වලින් එකක්. හුඟක් අය ළඟනම් ඇති. නැති අය ගන්න. මේක මුල් සංයුක්ත තැටියෙන් මමම rip කරපු එකක්. :D PAALU SEETHA RATHRIYE පාළු සීත රාත්‍රියේ Artist: Chandralecka Perera
  8. life

    Did Sarath Fonseka attack Ranil/worship Gota to make money on weapons deals?

    Hari dan balapanko. Me Sarath Fonseka nemeda ehenam.
  9. life

    Did Sarath Fonseka attack Ranil/worship Gota to make money on weapons deals?

    I don't think it's about money. It's about personal animosity.
  10. life

    රට පනින කතා ඡන්ද මායාවක්

    උඹේ කතාව හොඳ පොයින්ට් එකක්. එජාපය කටකතා පතුරවනවයි කියන චෝදනාව වැරදියි කියල කියන්න බෑ. මොකද මම එහෙම අය කෝච්චියෙදි දැකල තියන නිසා. ඒත් ඒ අයට සල්ලි දෙනවද නැද්ද කියලනම් මම දන්නෙ නෑ
  11. life

    Mahindata Chande denne pissuwatada???

    නෑ මච‍ං. මට මතක විදියට මේකයි වුණේ. චන්ද්‍රිකා කවදාවත් මහින්දට සහයෝගය දුන්නෙ නෑ. එයා ඒක කළේ තමන්ගෙ බලය රැක ගන්න. චන්ද්‍රිකා හිතුවෙ එයාට 2006 වෙනකල් ඉන්න පුළුවන් වෙයි කියල. එත් ශ්‍රේෂ්ධාධිකරණ නඩු තීන්දුව නිසා එයාට හිතාගන හිටියට වඩා වසරකට කලින් ඔටුන්න ග‍ලවන්න වුණා. චන්ද්‍රිකා එතනදිත් උත්සාහ කළේ...
  12. life

    Menna mehemai 26 kathire gahanne

    එහෙමද? එහෙනම් ඊළඟ ප්‍රශ්නෙ කොහොමද රතු පෑනක් හොයාගන්නෙ කියල :P
  13. life

    Mahindata Chande denne pissuwatada???

    ඕං කොලුවො මෙතනනම් මට පොඩි අවුලක් පේනව ‍ෙබාලං :P මචං රනිල් පරදිද්දි රාජ්‍ය මාධ්‍ය තිබුණෙ චන්ද්‍රිකා යටතෙ. චන්ද්‍රිකා මහින්දට එදත් සහයෝගය දුන්නෙ නෑ. ඒත් තමන්ගෙ තනතුරු රැක ගැනීම සඳහාදෝ රාජ්‍ය මාධ්‍ය එදත් මහින්දට කඩේ ගියා.
  14. life

    Menna mehemai 26 kathire gahanne

    ඡන්ද ලකුණ රවුම් කරල කතිරයක් ගැහුවොත් ඒක අවලංගු ඡන්දයක් :P
  15. life

    Song ekakata udawwak

    පලයන් යන්න නැත්තං ගහනව හැරමිටියෙන්, නේද? :P
  16. life

    Song ekakata udawwak

    Wayasata yaddi nitharama asanipa wenawane ban. ekai :P
  17. life

    දෙරණ කඞේ යයි!

    ‍දැන් මාධ්‍ය ආයතන යන්න ඕන සිරස යන කඩේට විතරමද?
  18. life

    Song ekakata udawwak

    Dan ithin kohomada lamaya. Graphics wada hodata karanawada. Aga kohomahari adu karagaththada, thama ehemamada :P
  19. life

    Song ekakata udawwak

    ;)
  20. life

    Song ekakata udawwak

    THARU KETAYAK WEE Artists: Kasun & Indrachapa

    No contents