1. life

    27දා ලංකාදීප මුල්පිටුව

    :lol: Nice joke machan! Want some more from you :D
  2. life

    SF ge Pottayanta..

    මේ චෝදනා කාටත් පොදුයි. 2005දි රනිල් තමා විනාඩියෙන් විනාඩිය දැන්වීම් දාන කලාව පටන් ගත්තෙ. අනික ෆොන්සේක කිසිම වියදමක් නොකරද මේ ඡන්ද වැඩ කරන්නෙ. මෙතන කතා කරන්නෙ රටේ සංවර්ධනය ගැන. සාපේක්ෂව ඒ අංශයෙන් ඉදිරියෙන් ඉන්නෙ මහින්ද
  3. life

    Artists who spport President

    මේ කිසිම කලාකරුවෙක් (දෙපැත්තෙම) සල්ලි වලට සහය දෙනව කියල මම හිතන්නෙ නෑ මචං. ඒක ඒ ගොල්ලන්ගෙ අයිතිය.
  4. life

    SL OLD HIT SONGS Add Here

    MUTHU KETA WETENA මුතු කැට වැටෙනා - පෝරුව අබියස Artist: Rookantha Goonatileke
  5. life

    SL OLD HIT SONGS Add Here

    ළඟදි එනවානම් හොඳයි අයෙත් :D
  6. life

    SL OLD HIT SONGS Add Here

    ඇත්තටම ලස්සන සිංදුවක් ස්තුතියි!
  7. life

    SF ge Pottayanta..

    මහා මාර්ග කියන්නේ රටේ සංවර්ධනයේ එක් ප්‍රධාන අංගයක්. ඒත් මෙතන තියෙන්නෙ මහා මාර්ග විතරක් නෙමේ නේද මචං
  8. life

    මගේ සහෝදරයෝ මාව කෑවා හාමුදුරුවනේ

    මේක දැන් කී පාරක් දැම්මද? එළ එළ ඔහොම යං ... :lol:
  9. life

    SL OLD HIT SONGS Add Here

    කලකට පස්සේ වෙලකට බැස්සේ :lol:
  10. life

    SF ge Pottayanta..

    උඹ කියපු ‍එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මම. ඒත් මහින්ද අවු4ක් අතුලත කරපු දේවල් රනිල්ට හිතන්නත් බෑ. රනිල් රට දියුණු කරන්න පටන් ගත්තනම් හම්බන්තොට වරාය ගැන අවධානය යොමු නොවුනෙ මොන හේතුවටද?
  11. life

    SL OLD HIT SONGS Add Here

    අපි කතා නොකර අසා ඉමු :P :lol: :D
  12. life

    SL OLD HIT SONGS Add Here

    API KATHA NOKATA IMU අපි කතා නොකර ඉමු - හිනා නොවී ඉමු ටික දවසක් Artist: Janaka Wickramasinghe
  13. life

    දන්සැල් සල්ලි පෞද්ගලික ධනය! - හැබෑට?

    මැතිවරණයක් කිට්ටු වෙනකොට කොහොමත් ව්‍යාපාරිකයින්ගෙන් උදව් උපකාර එනවනේ :P ඒක මහින්දටත් පොදුයි රනිල්ටත් පො‍දුයි.
  14. life

    SF ge Pottayanta..

    රනිල්ට ඒ චෝදනාව කරන්න බෑ. මොකද රනිල් බලයට ආවෙත් එහෙම පවතින ආණ්ඩුවක් පෙරළීමෙන් තමා. අනික යම් කිසි සංවර්ධන වැඩපිළිවෙලක් පටන්ගන්න අවු 2ක් හොඳටම ඇති.
  15. life

    To all Sherlock Holmes lovers

    Not sure whether I've posted this before. But I'll post it anyway :D There is no doubt that we have lot of Sherlock Holmes lovers in EK. So I decided to share 2 important links with them regarding Sherlock Holmes I found when googling. Hope this will helpful who hasn't seen the links before...
  16. life

    SL OLD HIT SONGS Add Here

    SUDU WATHA HENDALA සුදු වත හැඳලා Artists: Chandrasena Hettiarachchi & Chandralecka Perera
  17. life

    Artists who spport President

    Meka SF ge campaign eke pic ekadda? Ehenam miniha depaththatama support karana kalakaruwek. :P Ok. Mama Keerthi ge nama list eken remove karannam. Thanks for informing machan!
  18. life

    SL OLD HIT SONGS Add Here

    ජෝතිගෙ හොඳ රසිකයෙක් වගෙයි :D
  19. life

    Artists who spport President

    That's ur political opinion and I respect that. But this thread for another topic.
  20. life

    SL OLD HIT SONGS Add Here

    MIRINGUWA NALIYANA PAARA DIGE මිරිඟුව නලියන පාර දිගේ Artist: Chandrakumar Kandanarachchi

    No contents