1. life

    Artists who spport President

    mama oyage adahas walata garu karanawa.
  2. life

    Artists who spport President

    Artists la e kathawa refuse kala machan. Uba dakke nadda. Anika uba salli denawa balan hitiya wagene kiyanne
  3. life

    any request....

    Oya me wage thread ekak patan gaththa eka mama suba pathanawa. Me link ekatath gihin balanna. Samaharawita oyage songs methanath share karanna puluwan wei :) http://www.elakiri.com/forum/showthread.php?p=6419981&posted=1#post6419981
  4. life

    SL OLD HIT SONGS Add Here

    SAKALA SATHAMA සකල සතම බොදු බැතියෙන් Artist: Mohiddin Beig
  5. life

    SL OLD HIT SONGS Add Here

    Gimme a moment :D
  6. life

    Artists who spport President

    මෙකටත් මඩ අරන් ආවද? මට තේරෙනවා හිතට අමාරුයි කියලා. මම කිය‍න්නෙ නෑ ෆොන්සේකාට සහය දෙන අයට සල්ලි දෙනවා කියල වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා
  7. life

    SL OLD HIT SONGS Add Here

    හුඟක් අයට අමතක වෙලා තියන කාලයක් ජනප්‍රිය ගීතයක් DURAS WANNATA දුරස් වන්නට සිතන සැම විට - තවත් ළං වෙනවා මතක නැති කර ගන්න සිතු විට - හිතේ රජ වෙනවා Artist: Indrajith Dolamulla
  8. life

    Artists who spport President

    No I can't accept that. If there were small number of artists, there's a possibility. But you can't justify that all these artists were forced to do so.
  9. life

    SF ge Pottayanta..

    මචන් NGO වලට ඇවිත් ඕන ඕන විදියට වැඩ කරන්න බෑ. ඒ ගොල්ලන්ට තියෙන්නෙ උපකාර කරන්න. හරි ඉතිං මම කලින් කියපු පාලකයන්ගෙ කාලෙ ඔය ආයතන තිබ්බෙ නැද්ද?
  10. life

    Artists who spport President

    No machan He can't be included. :P
  11. life

    Artists who spport President

    He was the first in my list. (See below)
  12. life

    Artists who spport President

    These are who support SF. Thanks anyway :D
  13. life

    Artists who spport President

    OK. If you say. :D Thanks machan! Have any more?
  14. life

    Artists who spport President

    Lal Weerasinghe Sandun Wijesiri
  15. life

    Artists who spport President

    Rohana Weerasinghe Rohana Beddage Bandula Wijeweera
  16. life

    SF ge Pottayanta..

    ඔයා කොහොමද කියන්නෙ. කොහොමද ඔප්පු කරන්නෙ? ඔයා ඔහොම කියපු පළියට කාටවත් ඒක විශ්වාස කරන්න බෑනෙ. වෙනස තියෙන්නෙ ෆොන්සේකා එහෙම කළ බවට එයාම පිළි අරන් තියන එක. ඒක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ
  17. life

    SF ge Pottayanta..

    මම පෙන්නුවෙ උදාහරණ කීපයයක්. කියවන්න ගියේ නෑ නෑ කීවට ඇත්ත ඒක නෙමේනේ. දේශපාලඤයො තරම් කරන වැඩ කියවන තව පිරිසක් ඉන්නවද? ඇත්ත කතාව මේ අය කළේ නෑ. ඒ ගොල්ලො යුද්දෙ හරියට කළෙත් නෑ. සංවර්ධනය කළෙත් නෑ
  18. life

    SF ge Pottayanta..

    මම මතු කරන්න හැදුවෙ ඒක නෙමේ. මහින්ද හැමදාම කුරහන් තලප කනව කියල මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් දඩමස් කියන්නෙ ලංකාවෙ නීති විරෝධී කෑමක්. රටේ නීතිය රකින්න යන කෙනා මෙහෙම නීතිය කඩන්න ගියොත් කොහොම වෙයිද?
  19. life

    Artists who spport President

    Bathiya Santhush Iraj Ashanthi Jagath Wickramasinghe Amal Perea Keerthi Pasqual
  20. life

    Artists who spport President

    Yes, You are correct. They can feel when there's a danger to the country. And they leave their political agendas behind and try to get the country out of that danger

    No contents