FB Page කරන උන්ට බඩු හරි!
පේජ් කරන උන්ට සකර්බර්ග් ශොට් එක දීලා කියලා අරංචියි........
නෑ නෑ දීලා තමයි :lol:
ගොසිපොන්ටයි
පොර ටොක්ස් පේජ් වලටයි
ක්රිකට් ඇනලින් පේජ් වලටයි
මඩ පේජ් වලටයි
බඩු තමා........:lol::lol::lol:
-------------------------
නොර්මල් නිවුස් ෆීඩ් එකට එන්න Sponsored කරන්න...