FB Page කරන උන්ට බඩු හරි!

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෝක් වැඩේ මොනවා වුනත්..ලයික්ස් වලට අම්මවත් විකුනන් කන ඇඩ්මින් සෙට් එකක් හිටියා...දැන් දනවා ඇති..
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මටනම් එපා වෙලා තියෙන්නේ newsfeed එකේ තනිකරම අනුන්ගේ කුණු
    අවුලක් නෑ ඉතින් memes වලට වෙනම tab එකක් තියෙනවනේ :P
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Pissuda bn. Aluth feed ekata huru unama issellatath wada like ewi. Anika reach pashneth hariyanna ida thiyanawa,
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ඔය පෙජ් හිට් වෙන්න ගත්තෙ මෙ බොහොම මෑත්ක බන්. මොනව උනත් මන් තාම කැමති 2009 කාලෙ තිබ්බ ෆෙස්බුක් ලේ අවුට් එකට .
    හරි සිම්පල්.
    දැන් බොරු වැඩ් කෑලි පුරවන් බොග වෙල තියෙන්නෙ. ඔපාදුප මෙවලමක් ෆෙස්බුක් කියන්නෙ.


    mathakayi ada waage... :yes::yes::yes::yes:
    e kale kollayi ballayi okkoma fb hitiyeth naa
    harima hoda thanak