ඇයි බන් එක එකා සල්ලි ගෙවලා දාන ඇඩ් වලින් ඩෙටා යන්නෙ අපේ නෙ
ෆේස්බුක් පරයා සල්ලි හොයනවා අපේ ඩේටා යනවා
ඒ බන් videos විතරනේ.. අනික බන් උඹ settings වලින් auto play වෙන එක disable කරපන්.. එතකොට ඕව ප්ලේ වෙන්නේ නෑනේ

ඇයි බන් එක එකා සල්ලි ගෙවලා දාන ඇඩ් වලින් ඩෙටා යන්නෙ අපේ නෙ
ෆේස්බුක් පරයා සල්ලි හොයනවා අපේ ඩේටා යනවා

ඔය පෙජ් හිට් වෙන්න ගත්තෙ මෙ බොහොම මෑත්ක බන්. මොනව උනත් මන් තාම කැමති 2009 කාලෙ තිබ්බ ෆෙස්බුක් ලේ අවුට් එකට .
හරි සිම්පල්.
දැන් බොරු වැඩ් කෑලි පුරවන් බොග වෙල තියෙන්නෙ. ඔපාදුප මෙවලමක් ෆෙස්බුක් කියන්නෙ.
අනුන්ගේ කුණු සහ ලෝකෙම කුණු එකම තැනක !



මගෙ එක්ප්ලොර් ෆීඩ් එක නැහැ නෙ බන්.
ඊයෙ තිබ්බ දැන් නැහැ.![]()
ඇයි බන් ඔය ෆේස්බුක් එකෙන් දාන ඇඩ් යන්නෙ නැද්ද උඹලාගෙ
මගේ සෑහෙන්න ඩෙටා යනවා එක එකාගෙ ඇඩ් ප්ලේ වෙලා![]()

video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්.
Browser එකට adblocker එකක්
දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න
තමයි වෙන්නේ
දැනුයි ඒක දන්නෙත්
ඒ බන් videos විතරනේ.. අනික බන් උඹ settings වලින් auto play වෙන එක disable කරපන්.. එතකොට ඕව ප්ලේ වෙන්නේ නෑනේ![]()

පේජ් කරන උන්ට සකර්බර්ග් ශොට් එක දීලා කියලා අරංචියි........
නෑ නෑ දීලා තමයි
ගොසිපොන්ටයි
පොර ටොක්ස් පේජ් වලටයි
ක්රිකට් ඇනලින් පේජ් වලටයි
මඩ පේජ් වලටයි
බඩු තමා........
-------------------------
නොර්මල් නිවුස් ෆීඩ් එකට එන්න Sponsored කරන්න ඕන..
නිවුස් ෆීඩ් එකේ එන්නෙ නැ කියන්නෙ ලංකාවෙ මැට්ටොන්ට වැඩිය පෙන්නෙ නැ..
එක නිසා සෙයාර් කරන්න දෙයක් නැ....
උන් සෙයර් නොකරන නිසා අපිට පෙන්නෙ නැ
ලොකු දෙයක් එක අතකින්
මොකද දැන් නිව්ස් ෆීඩ් එකේ යන්නේ අපේ ලිස්ට් එකේ උන් දාන පෝස්ට් සහ Group වල වැටෙන පෝස්ට් විතරයි.
------------------------
මිනිස්සුන්ගෙ ඔලු වලට කුනු පුරවන එක ටිකක් හරි අඩු වෙයි නෙහ්....
දැන් පුලුවන් සල්ලි දීලා කුනු පුරවන්න
එක්ප්ලො ෆීඩ් එකට හුරු වෙනකම්
![]()
-------------------------
නොර්මල් පේජ් එකක් කරන් හිටපු උන්ට තමා එකෙන් අවාසි....
හැබැයි ස්පොන්සර් වලින් රීච් එක වැඩි වෙන්න ඔනේ.. දැන්....
sponsor kalewath nethuwaauto video play wena eka fb settings walinma nawaththa ganna puluwan ban
video autoplay නම් නවත්වන්න පුළුවන් නේද. video quality එකත් HD නැතුව SD දෙන්න පුළුවන් setting වලින්.
Browser එකට adblocker එකක්
දාගත්තම ටිකක් ශේප්. ඩේටා වැඩියෙම යනවා නම් flash blocker එකකුත් දාගන්න
තමයි වෙන්නේ

auto video play wena eka fb settings walinma nawaththa ganna puluwan ban
ochchara dewal karanna ona naha![]()

auto video play wena eka fb settings walinma nawaththa ganna puluwan ban
ochchara dewal karanna ona naha![]()

