මුකුත් නැ බං...
මට එකක් කියන්න අමතක උනා..
බෙහෙත් ගත්තු දවසේ ඉදන් දිගටම.. (නවත්තන්නම එපා, මම තාම පාවිච්චි කරනවා)
ජැනට් ෆේශ් වොශ් එක ගනින්...
බය වෙන්න දෙයක් නැ වැඩේ ගොඩ..
මම එක එක ජාති අවුරුදු 2ක් ගාලා බැලුවනේ බං..
ක්ලියර් ඇක්ටිව් කියන්නෙ මහ බොරුවක්...
අපරාදේ මම 5000 ගානේ දීලා 3ක්ම ගත්තා..
කිසි...