වාහන වල ටින්ටඩ්

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    වාහන වල ටින්ටඩ්

    මචන්..
    අර වාහන වල ටින්ටඩ් ගලවන නීතිය තාම තියද බං...
    මෙච්චර කල් කොළඹ දිව්වා ගලවන්න කිව්වේ නෑ..
    අද ගාලු ගියා විතරයි ගලවන්න කියලා තාත්තගෙන් ලයිසන් එක අරන්..
    කාලකන්නි පොලිස් හැතිකරේ..

    :growl::growl::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාඩ රජා;7971215 said:


    මචන්..
    හොදටම සුවර්ද?
    oh yes. I heard it on Live @ 8.
    The front windscreen and front side windows MUST have clear glass.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාඩ රජා;7971262 said:


    නැ නැ...
    එවා ශේප්...
    එත් බං සයිඩ් වීදුරු?
    අනික බං කොළඹ ලියන්නේ නැනේ.

    :confused::confused::confused:
    take that up with the police. most likely they'll start catching it in colombo soon.
     

    sasankacs

    Banned
    Jul 22, 2010
    95
    1
    0
    ජරාවක් දීල බැලුවෙ නැද්ද..?? :confused::confused: :confused:

    shit.jpg


    ඊයා යකෝ.. ජරාවල් දෙන්නෙ කවුද?
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    machan thama GAZETTE eka awe naha,police walata awawada witharai dhenna puluwan,driver gawa glass 2 clear wenna ona,passe glass tinted karanna puluwa,eth ewaye 70% alokaya yanna ona,eka check karana ewa police walata thama dila naha,passema glass eken glass eke usen 20% tinted karanna puluwan
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    machan thama GAZETTE eka awe naha,police walata awawada witharai dhenna puluwan,driver gawa glass 2 clear wenna ona,passe glass tinted karanna puluwa,eth ewaye 70% alokaya yanna ona,eka check karana ewa police walata thama dila naha,passema glass eken glass eke usen 20% tinted karanna puluwan

    එහෙමද...
    එලzz
     

    Hammer777

    Junior member
  • Sep 30, 2007
    71
    5
    8
    Machan issaraha tinted karala natnam danna kiyapan usaavi

    2003 act no 873 widihata thama wahane tinted eka tiyenna kiyala usaviyedi kiyapan..