1. කාඩ රජා

    කඩවත Airtel 3G

    [/URL][/IMG] [/URL][/IMG] [/URL][/IMG] [/URL][/IMG] කටුබැද්දටනම් එලකිරි වගේ තියෙනවා. කොහොමත් 150-250kbps වගෙ එනවා.
  2. කාඩ රජා

    acnes(pimples)

    නවලෝකේ අතුකොරල කියල ඩොකෙක් ඉන්නව... මාස 3යි බෙහෙත් බිව්වේ... දැන් එකක්වත් නැ... ඉස්සර මම එලියටවත් බැස්සේ නැ පිම්පල් නිසා... පිම්පල් නැති උනාම මාර සංතෝසයි බං..
  3. කාඩ රජා

    Airtel Prepaid Data Freedom

    මටනම් එහෙම උනේ නැ.. ඊයේ රෑ 9.45ට දාපු එකෙන් තමා මම තාම ඉන්නේ... කිසි අව්ලක් නැ.. මම දන්න තරමින්නම් 45ක් දැම්මම 24hrsවැඩ.
  4. කාඩ රජා

    Airtel Prepaid Data Freedom

    කඩේ එකව ෆිට් කරන් උට සල්ලි දීලා කියපන් හැමදාම කඩේ අරිනකොට 45ක් දාන්න කියලා.. වැඩේ ගොඩනේ බං.
  5. කාඩ රජා

    Airtel Prepaid Data Freedom

    නෑ බං.. ඒක වෙන්න බෑ.. මම ඊයේ රෑ 45ක් දැම්මා.. 9.45ට විතර... ඉතින් මම දැන් ඉන්නෙත් එකෙන්නේ :confused::confused::confused::confused:
  6. කාඩ රජා

    2 Moons on 27th August 2010

    :confused::confused::confused::confused:
  7. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    අනේ මන්දා.. මම ඊයෙ රෑ 9.45 විතර තමා දැම්මේ... ඒත් තාම වැඩ... මට කිව්වේනම් දාපු වෙලාවේ ඉදන් 24hrs කියලා.. :oo::oo::oo::oo::oo::oo::eek:
  8. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    පැය 24ක් තියනවා මචෝ.. උබ කීයට විතරද දැම්මේ.. අද උදේ 9.00 නම් හෙට උදේ 9.00 වෙනකම් බඩු වැඩ.. :yes::yes::yes:
  9. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    අව්ල මචන් 1.5GB වලංගු වෙන්නේ එක දවසයි.. අනික පැය 24කට එක පාරයි rs.45 දාන්න පුලුවන් මම දන්න විදිහට. :):):):)
  10. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  11. කාඩ රජා

    New Nissan Skyline GT-R R35 in Sri Lanka

    මේ මචන්... නිකමට වගේ අහන්නේ... කව්ද බං අර පැත්තකින් ඉන්නෙ? :love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::rofl:
  12. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    ඔව් මචන්.. මම ඊයේ රෑ දාලා බැලුවා. :D:D:D:yes::yes::yes::yes::D:D
  13. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    :sorry::sorry::sorry::sorry::sorry: බය වෙන්න එපා.. ලගදිම දෙයි. :yes::yes::yes::yes:
  14. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    [/URL] Uploaded with ImageShack.us[/IMG] :yes::yes::yes::yes:
  15. කාඩ රජා

    Pissu Hadena Sanda..Hummer Kale!!

    :shocked::shocked::shocked::shocked:
  16. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    1.5GB kiwwata machan.. enne 1500mb wage thama... podi wenasak thiyenawaa...
  17. කාඩ රජා

    Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

    එල එල ලොක්කා.. මොනා උනත් අපේ ගමට කිට්ටුව කොල්ලෙක්නෙ... :yes::yes::yes:

    No contents