මට සහ මගේ වයිෆ්ට ඔය ෆැකල්ටි/ඉස්කෝල දෙකට කිට්ටු සම්බන්ද කම් තිය්නව. බය වෙන්ඩ දෙයක් නෑ. ලොකු සීන් නොදී බැජ් එකෙ උන් එක්ක පාඩුවෙ ඉන්ඩ තියෙන්නෙ. එලකීරියෙ අයියල කියන බයානක රැගින් වත්, යූටුබෙ තියෙන සුයිසයිඩ් රැගින්වත් ඕවගෙ නෑ, පිස්සො කොහෙත් ඉන්නව. බැජ් එකත් එක්ක එකට ඉද්දි පිස්සන්ගෙන් බේරිලා ඉන්ඩ...