උබ loan එක අරන් වැඩේ කරන් යද්දි, උබට හිටිය නැති නෑයො, උබව හොයන් එයි. හැබැයි පුතෝ උන් එන්නෙ උබට ආදරේට නෙමෙයි. උබෙන් වාසියක් ගන්ඩ, අතමාරුවක් කරගන්ඩ තමයි. කල්පනවෙන් උන්ව ආශ්‍රය කරපන්. හිත හොඳ වැඩි කමට උදවු කරන්ඩ ගිහින් කෙලව ගන්ඩ එපා. උබ උද්වු ඉල්ලද්දි බෑ කිඋව්ව උන් හිටිය වගේම, උම්බත් ටිකක් ස්තාවර...