1. M

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රහස් පොලීසියෙන් කැඳවීමක් !

    හප්පේ,සිරිසේනගෙ කාලෙ නම් ඔහොම නෑ. ඒ අතින් සිරා පරිනතයි.
  2. M

    වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

    සීනි හාල් පාලනය කරගන්ඩ බැරි උන්ට ඕව කරන්ඩ පුලුවන්ද ආයුබොවන්ඩ. (නිකමට කිවුවෙ. මට ඕව ගැන තේරුමක් නෑ)
  3. M

    දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

    Service karanda enne kohe Damro ekenda machan?
  4. M

    ජීවිතේ විදින මිනිස්සු

    අපේ සල්ලි වලින්ලු :(
  5. M

    මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

    ඇප්පට සිරි,බයෝ බබල් එකද? නැත්තන් පරණ එකක්ද?
  6. M

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    Thawama kade yana baiyo innawada? එතකොට මචන් ජනාදිපති සමාව දුන්න කෙනෙක්ට, ආපහු නඩුව අහල හිරේ දාන්ඩ බැයිද?
  7. M

    කවදා වෙනකන් මෙහෙම ඉන්නද ?

    උබලගෙ පැත්තෙ ලොරි ය්නවද? මම නම තවම ලොරියක් දැක්කෙ නෑ
  8. M

    ඊළඟ ජනදිපතිවරනෙට මුන් ටික ඉදිරිපත් වුනොත් කවුරු දිනයිද?

    ඒ කාලෙ වෙද්දි ආපහු ජාති මාමකත්වය උඩට එයි පුතේ. තව චන්දෙ ලන් වෙලා 5000k දුන්නාම ප්‍රමානවත්.
  9. M

    thopi papadam kanawada

    40 ta tibuna haal 125i
  10. M

    සමාජ සාදාරණය

    pake paalakayo, minissu paarata bahinda oona den. minissunta hari haman nayakayek ona.
  11. M

    හංසමාලි හා තවත් කතා

    :lol::lol::lol::(:(:(
  12. M

    ඊයේ ගම්පහින් වාර්තාවක් #BREAKING

    wahala vedak na ban, PCR karanne netiwa. Random PCR karanne nethda tawama?
  13. M

    hello - fuck u dialog

    dialog app eken eka digata benapan honda kunu harapen, mulin botta kiynawa mata terenne nehe kiyala, digata baniddi uta terenda gannawa. etakota ekek set karanawa. hebey itin me dawas walala complain vedi nisa umbata loku queue ekaka inda vey.
  14. M

    නැවට වන්දි නෑ

    balapan kage hari account ekakata salli vetila ethi, vesige puthalage kalu salli walin jiwath vena hema ekatama saapa venawa.
  15. M

    ලංකාවට වන්දි ගන්න බැරිවෙයිද ???

    හිතපල්ලා, කලින් නැවෙත් උනේ ඔය වගේ වැඩක්. රටට කෝටි 100 ක් දෙන්ඩ වෙනව නම්, ඇමතිලටයි, නිලදාරින්ටයි කෝටි 50ක් විතර දීල උන් ශේප් වෙනව. ලංකාව කියන්නෙ දැන් ප්‍රසිද්දියේ හොරකන් කරන රටක්. ඉස්සරහට ලොකු පොඩි හැම එකාම හොරකම පටන් ගන්නව. අනිත් උන් බත් පැකට් එකට, 5000ට හුරේ දදා ඉන්නව.
  16. M

    රස්සාවල් කරන උන් වරෙල්ලා..

    නෑයො යාළුවො වගේ සමාජ සම්බන්ද කම් ඕන වෙන වෙලාවල් මචන්. කොහොම උනත් ඉක්මනට සනීප වෙන්ඩ කියලා ප්‍රාර්තනා කර්නවා.
  17. M

    රස්සාවල් කරන උන් වරෙල්ලා..

    තාත්තට මොකද බන්? මොකක්ද අසනිපෙ?
  18. M

    ජූලි මාසයේ සංචාරක බුබුල නැවත අරඹනවා - උදයංග

    පරණ ෆිල්ම් වල එහෙම නම් පාලකය හරියට වැඩේ කරන්නෙ නැත්තන් කියල හදා ගන්ඩත් බැරි නම් මරලා දානව නේද බන්. අපිටත් ඉතුරු වෙන්නේ ඒ ඔප්ශන් එක විතරයිද?

    No contents