කලින් SLT 64 Kbps FUP Limit උනත් Elakiri සයිට් ඒක බලන්න පුලුවන් Slow නැතුව Load වුනා. දැන් නමි බලන්න බෑ වගේමුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය
ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...
මේ මම දැක්ක අඩුපාඩු,
01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව..(personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි
)
02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..
05. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..
06. notification bell එකේ ආපු එක notification එකක් බැලුවට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් ඒවත් mark as read වෙලා.. ඒකත් පොඩි අවුලක්
07. thread එකක් open කරපු ගමන් jump to new වලට යන්නෙ නැතුව පලවෙනි post එකෙන්ම open වෙලා, අවශ්‍යනම් jump to new එකෙන් යන්න තිබ්බනම් හොදයි.
08. කිරියෙ නූලක දාපු තවත් නූලක link එකක් ඉස්සර වගේම new tab එකක open උනානම් හොදයි
09. තමන්ගේ thread එකකට reply එද්දි notification එක replied to your thread වගේ දැම්මනම් හොදයි නේද..
ඔයාල දකින අඩුපාඩුත් කියන්න බලන්න
අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් ඕනෙ..
#මම අලුත් අඩුපාඩු දකින වාරයක් ගානෙ මේක edit කරල update කරන්වා GT අයියට අදහස් බලල අඩුපාඩු හදල ඉකමනටම final එක දෙන්න පුලුවන් වෙන්න..

thawa account 1k hadala comment krana eka tamaa solution1parana post eka edit krnna ba. timeout wela. eth aluth post ekak danna ba anthimata post kaleth mama nisa. mekata mokak hari solution ekak kynna admin aiye?

parana post eka edit krnna ba. timeout wela. eth aluth post ekak danna ba anthimata post kaleth mama nisa. mekata mokak hari solution ekak kynna admin aiye?
කෝ බන් මේකේ user cp එක
අනික signature එකක් දුන්නොත් හොඳයි නේද අපිටත්
ඩාක් තීම් එක නම් unofficially දාගන්න පුළුවන් විදිහක් ගැන එකෙක් නූලක් දාල තිබ්බා
රේප් සිස්ටෙම් එකට කෙල වෙච්චි එක නම් ලොකු පාඩුවක්
අපරාදේ අවුරුදු ගාණක් අපරුවෙන් හදාගත්තු රේප් ටික![]()
මුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය
ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...
මේ මම දැක්ක අඩුපාඩු,
01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව..(personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි
)
02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..
05. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..
06. notification bell එකේ ආපු එක notification එකක් බැලුවට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් ඒවත් mark as read වෙලා.. ඒකත් පොඩි අවුලක්
07. thread එකක් open කරපු ගමන් jump to new වලට යන්නෙ නැතුව පලවෙනි post එකෙන්ම open වෙලා, අවශ්‍යනම් jump to new එකෙන් යන්න තිබ්බනම් හොදයි.
08. කිරියෙ නූලක දාපු තවත් නූලක link එකක් ඉස්සර වගේම new tab එකක open උනානම් හොදයි
09. තමන්ගේ thread එකකට reply එද්දි notification එක replied to your thread වගේ දැම්මනම් හොදයි නේද..
10. background color scheme එක පරන එක තිබ්බනම් හොදයි.. මේකෙ brightness වැඩී තනි සුදු නිසා..
11. thread වල සමහර posts hide වෙලා unhide කරගන්න message එකක් එන එකනම් අවුල්.. ඒක දැක්කෙ නැත්තම් ඒ post ටික මගඇරෙනවා
12. අපෙ avatar ටිකත් වැඩ කෙරෙව්වනම් හොදයි නේද
ඔයාල දකින අඩුපාඩුත් කියන්න බලන්න
අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් ඕනෙ..
#මම අලුත් අඩුපාඩු දකින වාරයක් ගානෙ මේක edit කරල update කරන්වා GT අයියට අදහස් බලල අඩුපාඩු හදල ඉකමනටම final එක දෙන්න පුලුවන් වෙන්න..
LastEdited-: 8.17pm / 20.05.2020
meka one bn...Thamange ekata BUMP one...nethnm aye daanna wenwa serin sere...BUMP = Bring Up My Post
දෙයක් දැනගන්න දාපු thread එකකට උත්තර තාම හම්බුනේ නැත්තම් bump එක සෑහෙන වටිනවා![]()
ඒක දේසපාලන අනාථයොයි අර ඇමසියා වගේ පිස්සු උට්ටලයි අවබාවිතා කරනවා. ඒ නිසා ඒක නැති එකමයි හොඳBUMP = Bring Up My Post
දෙයක් දැනගන්න දාපු thread එකකට උත්තර තාම හම්බුනේ නැත්තම් bump එක සෑහෙන වටිනවා![]()
continuously bump 3ක් වගේ දුන්නනම් ඇති...ඒක දේසපාලන අනාථයොයි අර ඇමසියා වගේ පිස්සු උට්ටලයි අවබාවිතා කරනවා. ඒ නිසා ඒක නැති එකමයි හොඳ
(personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි
)