ඒක නෙමේ මම කියන්නෙ, මෙහෙ හැම දේම වගේ අපිළිවෙළට සිදුවෙන්නෙ හිතන්නෙ නැතුව දේවල් කරන්නෙ ඉතින් දියුණු රටකදි ඔයවගේ වටකරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න දදා පහර දෙනකොට ඩිෆෙන්ඩ් කරන්න ලේසි නෑ උත්තරත් නෑ, රනිල් සෑහෙන සාර්ථකව ඒකට මුහුණ දුන්නා කියන එකයි මගෙ අදහස. සෙලන්ස්කි උත්තර නැතුව හිරවුනා, භාශාව හා අත්දැකීම්...