ඉන්වර්ටර් යනු බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණයක් වන අතර එය මෝටර් වේගය කාර්යක්ෂමව පාලනය කිරීමෙන් වායු සමීකරණ යන්ත්‍රවල නාස්ති වන ක්‍රියාකාරිත්වය ඉවත් කරනව. 58% පමණ විදුලිය ඉතිරි කරනව කියලා තමයි පිළිගැනීම. ඉන්වර්ටරය මගින් මෝටරයේ වේගය සුමටව අඩු වැඩි කරන්න පුලුවන් අවශ්‍යතාවය මත එහෙත් කෙළින්ම සම්බන්ධකර...