1. K

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    ඇමරිකන් පාලනයක් ලස්සන ජීවිතයක්. :ROFLMAO:
  2. K

    Toyora Yaris 2023/24

    මමත් කියන්න ගියෙ ඕකම.
  3. K

    අම්පිටියේ හාමුදුරුවන්ගේ අලුත්ම ගෝරිය 😂😂😂

    තාක්ෂණෙන් කෙළියා නේද... :ROFLMAO: මිනිස්සුන්ව බලෙන් ඕවට ඇතුළු කලාම අනාරක්ෂිත වෙනවා.
  4. K

    Sri Lanka - National Anthem - Tamil

    ඒහෙම නැත්නම් එක කොටසක් සිංහලෙනුත් අනිත් කොටස දෙමලෙනුත් දාමු. එතකොට දෙගොල්ලන්ටම භාශා දෙකම කියවෙනවා.
  5. K

    මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

    මට නම් ඕක වෙනව සමහර සිංදු කියනකොට, කඳුලු නෙමේ එක පාරට කියන්න බැරිව හිරවෙනවා සංවේදී වෙලා.
  6. K

    අද දවසම SLT ෆ්‍රී එකේ .....

    අද උදේ චෙක්කරලා යූස් කරන්න ගත්තෙ වෙනදා වගේම ඩේටා අඩුවෙල මේ වෙනකොට. බොරුවක් වගේ.
  7. K

    මචංලා මෙන්න උබලට මගෙන් තෑග්ගක්

    මේක චතුරගෙද? :shocked:
  8. K

    Indiayn Udith Narayan's singing career damaged

    නාකි විසේ..!
  9. K

    බබාල නැති ප්‍රශ්නයක්

    ඕකට ගැලපෙන වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා තමයි කියන්න වෙන්නෙ. හෝමෝන තත්ත්වයත් බලාගන්න බිරිඳගෙ. නිතර කුඩා දරුවන් සමග ගැවසීම ඔවුන්ට ආදරය කරුණාව දැක්වීමත් මගින් අපේ ශරීරය සූදානම් කරගන්නත් පුළුවන් මෙය අවංකවම කලයුතුයි.
  10. K

    වතුර කාන්දුවන පිටත බිත්තියකට

    කපරාදුවට additives දාලා කරන්න පුලුවන් ඊට පස්සේ waterproof ගාලා පේන්ට කරන්න.
  11. K

    මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

    අපනයනය කරන්න පුළුවන් දෙයක් වවන්න, ගම්මිරිස් වගේ. නයි මිරිස් වගේ නම් පොලිටනල් ඕන. පලාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහින් බලන්න තව අදහස් ගන්න.
  12. K

    Home use වලට printer එකක්

    නැත්නම් මට වදේ...
  13. K

    Home use වලට printer එකක්

    මට නම් සෑහෙන ලේසියි wifi තියන එක දැන් හැම දේම phone වලින් කරන නිසා ලමයින්ගෙ, wife ගෙ හැම දේම එයාලම print කරගන්නව phone එක හරහා.
  14. K

    ගෙදර wiring

    මේ දවස්වල පොයින්ට් එකක් කීයට වගේද කරන්නෙ?
  15. K

    Home use වලට printer එකක්

    ගොඩක් ගහන්නෙ නැති නිසා cartridge type එකක් හොඳයි. එකකින් කොපි 250 විතර ගහන්න පුළුවන් print quality එක හොඳයි tank වලට වැඩිය.
  16. K

    Toyota Raize උදව්වක්

    95 ගහමු.
  17. K

    Second hand market price crash wena vehicals?

    මේ දවස්වල Boeing තමයි crash වෙන්නෙ.

    No contents