1. K

    Fridge eke cool nathuwa giya Thermo wenas karala

    ප්ලග් එක ගලවලා පැය 6ක් විතර තියලා 2 ටම දාලා ඔන් කරල බලන්න.
  2. K

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    මේක වෙලා තියෙන්නෙ ලාඕසයෙ. methanol විෂවෙලා කියලයි හිතන්නෙ.
  3. K

    සිංහලු ජාතිවාදි විදියට සින්හලුන්ව විතරක් ජොබ් වලට ගන්නවා කියලා ඕස්ට්‍රේලියාවේ උන්ට මල පැනලා

    ඊයෙ මට සෙට්වුනා එහෙ ඉන්න දන්න කීප දෙනෙක් ඉන් කීප දෙනෙකුටම එහෙ උපාධිය තියෙන්නෙ, ඔය කතාව එයාලත් කියනව, එයාලගෙ අයට වැඩි අවස්ථාවක් දෙනවලු ඒ වගේම උදව් කරන අයත් ඉන්නව.
  4. K

    ටෙකී අයිඩියා එකක් දෙන්න

    මෝටරේ ඇක්සල් එකට හරියන සයිස් බට කෑල්ලකට තහඩු රවුමක් හරි ලොකු වොෂර් එකක් වෙල්ඩින් කරල හදන්න බලන්න.
  5. K

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    වැඩි මිලට විකිණීමට හංගගෙන ඉන්නව නම් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න ඕන සූරාකෑම නවත්තන්න.
  6. K

    රවීගේ නිවසට ආරක්ෂාව

    රටට සේවයක් කරන්න තියන කැපවීම පෙන්නුම් කරන අවස්ථාවක්.
  7. K

    මම මගේ පවුල සමඟ මේ දෙසැම්බර් මාසයේ යාපනයට ගමන් කිරීමට සැලසුම් කර සිටිමි. ‍යාපනයේ රැඳී සිටීමට සුදුසු හෝටල් කිහිපයක් දැනුවත්ද?

    Booking.com හෝ Airbnb පරික්ෂා කිරීමෙන් මිල ගණන් හා චායාරූප මගින් ඔබට යම් අදහසක් ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.
  8. K

    Questions parking ලොට් කෙල්ල යනවා

    ඒකත් හේතුවක්, ගොඩක් වුන්ගෙ දොරවල් ඇරිලි වැහිලි හෙන රෆ් කොහොමත්.
  9. K

    Questions parking ලොට් කෙල්ල යනවා

    මෙහෙවුන් තව හොඳයි දවසක් සුද්දියෙක් නිගම්බු වලදි දොර ඇරියා පාර පැත්තට, දොරත් කඩාගෙන අතත් කඩාගෙන ගියෙ පිටිපස්සෙන් ආපු වෑන් එකේ වැදිලා.
  10. K

    අලුත් කැබිනට් එකේ ආචාර්‍ය මහාචාර්ය සෙට් එකක්ම ඉන්නවා නේද?

    හොඳයි අඩුගානෙ වැඩ ඉගෙනගන්න පුලුවන් අය හරි ඉන්නව.
  11. K

    සුවසැරිය

    credit එක කාට යන්න ඕනද කියල නම් දන්නෙ නෑ ඒත් මේක මීටත් ඩා හොඳට පවත්වාගෙන යායුතු දෙයක්.
  12. K

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    නෑ Rheumatologist කියන්නෙ රක්තවාත වේද පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයාට. එයා ලඟට යන්න. physiotherapist ගේ කාර්යය ඉහත වෛද්‍යවරයා නිර්දේශ අනුව වියායාම ආදිය ක්‍රියාත්මක කිරීමයි ඔහු වෛද්‍යවරයෙක් නොවේ.
  13. K

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    දුමින්ද මුණිදාස සහ චාමර කියල දෙන්නෙක් ඉන්නව රාගම පුනරුත්ථාපන රෝහලේ රාගම ලීෂන්ස එකට එනව ඇති ට්‍රයි කරල බලන්න.
  14. K

    උබලට තියන Bad habits මොනාද?

    වැරදි කරන අයට නැවත නැවත සමාව දීම.
  15. K

    අවුවේ දණ ගැස්වූ සිසුවියක් මිය යයි.. ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට..

    ශික් හරි අපරාධයක්.. ලමයා නැතිවුන දුක දැනෙන්නෙ ඒ දෙමව්පියන්ටනෙ.

    No contents