1. K

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    වැටෙනව වැටෙනව කියන නිසා ආණ්ඩුව බය වෙලා, කැමති විදිහට ඕවර වැලියු වලට ලීසිං දෙන්න ඉඩ දුන්නා. ''හිතේ හැටියට ලීසීං''
  2. K

    අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

    ඇයි.. ''ගන්න අපේ දේ'' Vega පරපෝෂිතයො බෝවෙලා හැමතැනම ඕවා අඩුකරන්න ඕන. ------ Post added on 1738468980
  3. K

    වාහන මිල බලාගන්න

    කෙඳිරිගාන්නැතුව වාහන ගන්න ලෑස්ති වෙන්න ලමයි....
  4. K

    FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

    butter cake කෑල්ලක් කාලා එන්න යන්න ඕන.
  5. K

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

    කන්පියුස් වෙනව :rolleyes:
  6. K

    මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

    ස්පාඤ්ඤයෙ ද කොහෙද සංචාරකයන්ට එන්න එපා කියලත් කියනව එහෙ මිනිස්සු, සංචාරකයො වැඩි නිසා හැමදේකම මිල අධික වෙලා කියල.
  7. K

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

    මං අහල තියෙන්නෙ ඔය කිරිබත් කතාව දුටුගැමුණු කුමාරයට කිව්වා කියලයි. :shocked:
  8. K

    අද මගෙ උපන්දිනේ

    Happy birthday and have a healthy life...!
  9. K

    කලින් ඉඳල ඉන්න දූෂිත නිලධරීන්...

    ඕව වැඩිය අවුස්සන ඕන නෑ කියන ජනමතයක් තමයි සමාජෙ තියෙන්නෙ, මොකද ගොඩක් මිනිස්සු යංතං ගැට ගහගෙන ජීවත් වෙන්නෙ අසාධාරණයට විරුද්ධ වෙන්න ශක්තියක් නෑ.
  10. K

    කලින් ඉඳල ඉන්න දූෂිත නිලධරීන්...

    ස්ටැයික් කලොත් මොකද කරන්නෙ?
  11. K

    සුපිරිම රටක්..

    බුද්ධි හීන තාවය.

    No contents