1. K

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

    මූ ලස්සන හැන්ඩි පොරක් වෙන්න ඇති. ''දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් නොයෙනා ගමනකි යන්නෙ... එනමුත් ලඳුනේ මතුඅත් භවයේ ඔබ මා යලි හමුවන්නේ''
  2. K

    නගර කැත කරන ටියුෂන් කටව්ට්?

    දෙමව්පියන්ගෙ සල්ලි :cry:
  3. K

    මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

    මාෆියා කරුවන්ගේ රටක බව අමතක නොකරන්න. ''ඔය තැන් වලට යන්න එපා'' කියනව මිසක් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ මිනිස්සුන්ගෙ කොඳු කඩලා තියෙන්නෙ.
  4. K

    1883 දි ලංකාවට ආව සුනාමිය සහ ඉන්දුනීසියාවේ krakatoa ගිනිකන්ද පිපිරිම.

    සද්දෙ ඇහුනා ඒත් පිපිරීමක් කියල හිතුවෙ නෑ. :shocked:
  5. K

    සංවේදී ප්‍රශ්නයක් (දෙකක්)

    පිට රටක මගෙ යාලුවෙක්ගෙ අම්මට brain tumour ආවා අම්මා surgery කරන්න කැමති වුණේ නෑ වැඩක් නෑ කියලා මාස 6ක් ඇතුලත මැරුණ. එයාට වෛද්‍යවරු සම්පූර්ණ තත්ත්වය පැහැදිලි කරලා තිබුනෙ, ඒ නිසා එයා ඒ තීරනය ගත්තා. දැන් කවුරුවත් ඔය වගේ තත්වයකට ඔය තීරණය ගන්න එපා ඒකෙ වර්ගය, තැන, පැතිරීම වගේ දේවල් අනුවයි එක හිතන්න ඕන.
  6. K

    ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

    සුද්දොන්ගෙ සංකල්පනෙ :ROFLMAO:
  7. K

    Answered 2 Minute Rule

    විනාඩි දෙකයි..!
  8. K

    උබලා ගෙදරක් හැදුවද ?

    කෝටි දෙකක් විතර යනව.
  9. K

    The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කෙරේ

    ඕකෙ වීඩියෝ එකක් දැක්කා. මට හිතෙන්නෙ ඕක ඔයිට වඩා ලොකුවට හැදුවනම් හොඳයි කියල එක පාරම.
  10. K

    Tourism ප්‍රශ්නයක් - සුද්දො කොහොමද 3weel පදින්නෙ?

    අපිත් මේ සුද්දොන්ගෙ තත්වෙට යන්න තමයි උත්සාහ කරන්නෙ.
  11. K

    පාස්පෝර්ට් එක ගන්න මාස 6ක්☹️

    බුද්ධිගලනය අඩුකරන්නත් එපැයි.
  12. K

    English practice කරන්න හොදම Ai එක

    ඒඇයි. බම්ප්
  13. K

    සංචාරකයන්ගෙන් නව ජනපති ට පැසසුම් !

    ස්වයං විනයක් නැති නිසාත් අනිත් අයගෙ නිදහසට භාදාවන නිසාත් තමයි නීති හදන්නෙ ඒකත් පිළිගන්න අපේ අයට බෑනෙ.
  14. K

    ado muge kadda balapanko

    මුන්දැලා උපතෙ ඉඳන් ඉංගරිසි නොවැ.
  15. K

    සංචාරකයන්ගෙන් නව ජනපති ට පැසසුම් !

    ඔය නීතිය තියනව ටිකක් කල් ඉඳල. සිකුරාදා සෙනසුරාදා 1වෙනම් පුළුවන් ඉරිදා 12 වෙනකම් අනිත් දවස්වල 10 වෙනකම්. ඔය නීති නැත්නම් අහල පහල එවුන් නිදියලා හමාරයි අනික අපේ එවුන්ට වොලියුම් කන්ට්‍රෝල් නෑනෙ පේන්නැද්ද වෙඩිමකට ගිහාම අප්‍රිය වෙලා එලියට දුවනකම් සද්දෙ වැඩි කරනව.
  16. K

    Ai Image Generate

    bump මේක බලන්න. ------ Post added on 1737732922
  17. K

    කවුරු හරි ලිඳකට වැටොනොත්........

    අපේ මල්ලි වැටුනා පොඩි කාලෙ, ටොයිලට් එකට කපල තිබ්බ වලකට අඩි 10 විතර ගැඹුර. වැස්සක් ඇවිල්ල වතුර පිරිලා තිබුනෙ මිනිහා අයිනෙ ඉඳලා ලිස්සල ගිහින් වැටුනා වතුර මට්ටම අඩි දෙකක් විතර පහල තිබුනෙ වලේ දෙපැත්තට අඩි තියලා පල්ලෙහාට බැස්සා අල්ලන්න පුලුවන් මට්ටමට ටික වෙලාවක් ගියා උඩ එන්න හිමීට උඩට එනකොට පේනවා...

    No contents