පොඩ්ඩක් මෙන්න මේ නම්බර් එකට කෝල් කරල, මම දුන්නෙ කියහන්. යුරාජ් කිව්වහම ඌට මතක් වෙයි. මම දන්න එකෙක් නම් නෙවේ ඈ. කිරියෙ එකෙක්ගෙම රෙකමන්ඩේශන් එකට තමා මම මේ පොරගෙන් ගත්තේ...... කුරියර් කරල එහෙම එව්ව සිම් එක.
සිම් එකට 1000/= රිෆන්ඩබල් ඩිපෝසිට් 1000/= කුරියර් එකට 250/= ගියා.
0711 877 878 මේක පොරගෙ...