ඉරාජ් අස්වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔයවගේ කුලියට ලියපු එවුන් හින්දා තමා අද මේරටට මෙහෙම කෙලවෙලා තියේන්නේ. :lol: :lol:. පච කෙලලා කෙලලා බලයට ඇවිත් දැන් කරගන්න දෙයක් නැතිව මඩ වපුර වපුර ඉන්නවා.
    රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර ඕක කියන්න
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    Are you serious bro :lol: :lol: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    නැසී ගිය මංගල සමරවීර හිටපු ඇමතිවරයා සම්බන්ධව අපේ මිත්‍රයෙක් වූ පහත සඳහන් පරිදි ද ලියා තිබුණා.

    මංගල - නොකියන කතාව..
    * මංගල සමරවීර කවදාවත් ලිබරල්වාදියෙක් වුනේ නෑ. දේශපාලනය කියවන මිනිස්සු එකඟ වෙයි. ඔහු "ලයිෆ් ස්ටයිල්" කියන තැනකදී සාම්ප්‍රදායික දේශපාලකයෙකුගෙන් වෙනස් ඇප්‍රෝච් එකක් තිබුන මිනිහෙක් විතරයි.
    ඔහුගේ නිදහස් ලිංගිකත්වය වැනි සාධක නිසා ඔහු "ලිබරල්වාදියෙක්" විදියට හංවඩු ගැහුනා.
    * ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ, රටට දරන්න බැරි රාජ්‍ය සේවයක් ඇති කිරීමේ ප්‍රමුඛයා මංගල.
    මංගල තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජලසම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වල අමුතු කෝටා ක්‍රම ඇති කරලා රාජ්‍ය ආයතන වල තමන්ට පෝස්ටර් ගහපු, කොඩි වැල් ඇදපු සුදුසුකම් නැති උන්ට රජයේ රස්සා දුන්නේ.
    පසුකාලීන සජිත්ලා අනුගමනය කරපු "උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු" කන්සෙප්ට් ගෙනාවේ මංගල.
    අද රටේ බදු ආදායම බිලියන 1200යි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් හා වැටුප් වියදම බිලියන 1100යි. මේකට වගකියන්න අවශ්‍ය ඉදිරිපෙළ සාමාජිකයෙක් මංගල.
    * මංගල ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. තුවක්කු, මැරයො එක්ක දේශපාලනය කරපු චරිතයක්.
    මෙරට ඉතිහාසයේ දූෂිතම හා භයන්කාරම මැතිවරණයක් වන වයඹ පළාත් සභා මැතිවරණය චන්ද්‍රිකා වෙනුවෙන් මෙහෙයවූවේ මංගල. ඒ මැතිවරණයේ මංගල අණ දුන් පතාල කණ්ඩායම් කිහිපයක් හිටියා.
    මාතර දේශපාලනය වෙනුවෙන් සාගල රත්නායක සමග ගැටුමකින් තරුණයෙකුගේ ඇස් අන්ධ වුනා. වෙඩි තැබුවෙ මංගලගේ මැරයො.
    එජාප නායකත්වයෙන් රනිල් එලවන පාගමනට මාතරදි කුරුදු පොලු වලින් ගහලා, වෙඩි තිව්වේ මංගල. අදටත් මේ සිදුවීමට නඩුවක් තියෙනවා.
    කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා.
    මංගල සමරවීර ප්‍රජාතන්ත්‍රවාදියෙක් කීම ලොකු බොරුවක්.
    * මංගල සමරවීර හොරකම් කරලා නෑ.
    1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුලින්ම දූෂණ චෝදනා එල්ල වෙන්නේ මංගලට.
    මංගල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජපන් සමාගමක් එක්ක ගිවිසුමක් ගහලා රටට පාඩු කරලා කෝටි ගානක කොමිස් මුදලක් ගසා කෑම ඒ කාලයේ දේශපාලන වේදිකාවේ ප්‍රබල සටන් පාඨයක්.
    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් මංගල සිදු කළ ලක්ෂ පනහක වංචාවක් එවකට පුවත්පත් සාක්ෂි සහිතවම හෙළි කළා. (මීට වසර විසි පහකට පෙර)
    * මංගල නිදහස් මිනිහෙක්.
    මංගල කොළඹදි ඉතා ලිබරල් කතා කිව්වට මංගලගේ මාතර දේශපාලනය "කුලවාදය" මත පදනම් වුනා.
    ඔහු මාතරදී මේ කුලභේදය ඉතා අවලස්සන විදියට ඔහුගේ ඡන්ද වෙනුවෙන් ඇවිස්සුවා.
    මංගල පසුකාලීනව තමන්ව හදපු ලංකා ඊ නිවුස්, තමන්ට විරුද්ධව මත දරපු නිසා ශ්‍රී ලංකාවෙන් තහනම් කළා.
    * මංගලගේ දේශපාලනය
    'පුද්ගලික මඩ' හා 'ෆේක් නිවුස්' ශ්‍රී ලංකා දේශපාලනයට හඳුන්වා දෙන්නේ මංගල.
    ඔහු මුල්වී රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර ආදීන් සමග ආරම්භ කළ මඩ වෙබ් අඩවි මනුෂ්‍යත්වයට පවා නිගා දෙන මඩ කලාවක නිරත වුනා.
    මේ පොලිටික්ස් වල අලුත් මඩ "ජොන්රේ" එක හැදුවේ මංගල.
    ප්‍රතිවාදීන්ගේ අම්මා, අප්පා, ළමයි ඈදලා පවා තුච්ච මඩ මේ වෙබ් අඩවි වලින් ගැහුවා.
    මංගල සුන්දර ලස්සන මිනිහෙක් නෙවෙයි.
    * මංගල හා රට
    රාජ්‍ය සංකල්පය දුර්වල කරන්න දේශපාලනය කරපු මිනිස්සු අතර කෙනෙක් මංගල..
    ඔහුට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රටක් කරන්න.
    ඔහුගේ සුදු නෙළුම ව්‍යාපාරයේ ඉදලා දේශපාලනය පුරාවටම තිබුනේ ෆෙඩරල්වාදය.
    ඔහු චන්ද්‍රිකා, මහින්ද, රනිල් මේ සියල්ලන්ම ෆෙඩරල් රටක් හදන්න මෙහෙයවන්න උත්සාහ කළා.
    ඔහු තීරණාත්මක විදියට ඒ වෙනුවෙන් කැප වුනා. මේ රාජ්‍ය දුර්වල කරන්න අවශ්‍ය වෙච්ච සෙසු කණ්ඩායම් වල දේශීය නියොජිතයා වුනේ මංගල.
    ඇන්ටම් බාලසිංහම් පවා "සාදූ චරිතයක්" ලෙසට දකුණේ සමාජගත කිරීමට මංගල උත්සාහ කළා.
    යුද්ධය අවස්තාවේ "සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවකට හෝ සුදුසු නෑ" කියලා දකුණේ ජනතාව අතර හමුදාව පිළිබඳ කන්ෆිඩන්ස් එක බිඳින්න ඔහු ගොඩක් උත්සාහ කළා.
    * මංගල හා ආගම
    මංගල සමරවීර ඔහු හඳුන්වා ගත්තේ සැබෑ බෞද්ධයා කියලා.
    ඔහුට ඒ වෙනුවෙන් කීමට බොහො දේ තිබුනා. ඔහු මුදල් ඇමති සමයේ "ආගමික ස්ථාන" වෙනුවෙන් මුදල් වෙන් කළා කියලා.
    නමුත් ඒ ආගමික ස්ථාන අතර පන්සල් තිබුනේ ඉතා අඩුවෙන්. ඒ පන්සල් ටික පවා දේශපාලන සබදතා මත තෝරාගත් ඒවා.
    නමුත් ඔහු සංඝයා වහන්සේලා සහ ගිහියන් අතර දැඩි බෙදීමක් ඇති කිරීමට උත්සාහ කළා.
    ඔහුට දේශපාලනමය වශයෙන් විරුද්ධ භික්ෂූන් වහන්සේලාට ඉතා නින්දිත මඩ ගැහුවා.
    .....
    මේ අද අපෙන් වෙන්ව යන මංගල සමරවීර පිළිබඳ නොකියවෙන කතාව.
    මේ කතාව ප්‍රසිද්ධියේ අප නොලියූවේ මිය ගිය පුද්ගලයෙකුගේ ගුණ, අගුන වින්ශිචය ඒ තරම් නොවන නිසයි.
    නමුත් ඔහු නොවන පන්නයේ ගුණ කතා, අසාධාරණ වර්ණනා ලියවෙද්දි අපට මේ පරිච්ඡේදය ලිවීමට සිදු වුනා.
    ඔහුට නිවන් සුව!
    ඒකනෙ කිව්වෙ මන්ගලගෙ මජර වැඩ වලින් වැඩි කොටසක් කරල ඔපමට්ටම් කරගෙන තියෙන්නෙ 2007ට කලින් ශ්‍රීලන්කා එකේ ඉන්න කාලෙ. ඊට පස්සෙ ඒ මනුස්සය කරේ ඒ හදාගත්ත ඒව යූස් කරපු එක. තුවක්කු හදපු එකාට උනත් ඒ තුවක්කුවෙන්ම වෙඩි තියන්න පුළුවන් කියල පෙන්නපු එක තමා මන්ගල 2015 කරේ. ඉරාජ් මන්ගල එක්ක බලද්දි පොඩි එකෙක් වෙන්නෙත් ඔය කියල තියෙන දෙවල් වලින් දශමයක් පොර කරල නැති නිසා. ඒත් ඌ උනත් මඩ වැඩ වලට මන්ගලගෙ වැඩ ගුරු කමේ තියාගන්න ඇති. 2015 මැතිවරණයට ඔන්න මෙන්න තියල මහින්දට වැදුන මඩ ටික ජනාධිපතිවරණෙට වැදුන මඩ ටික එහෙම ලොකුවට ප්ලොට් කරේ මේ මන්ගලම තමා. ඒ මඩ සහ ඉරාජ්ගෙ චීත්ත ගවුම බැලුවොත් පෙනෙයි මඩ දේකේ වෙනස. මන්ගලගෙ මඩ වැඩ කරා ඇගේ ගැවෙන්නෙ නැතිවෙන්න ඉරාජ්ගෙ මඩ ගැහිල්ල ඉවර වෙන්නෙ ඌත් මඩ නාගෙන.

    මට මන්ගලගෙ තියෙන එකම හොදේ වැඩි දෙනෙක් හන්ගන ලින්ගිකත්වය ආගම වගේ දේවල් සම්බන්ධව තමන් ගැන ඇත්ත ඇති සැටියෙන් කියපු එක. විශේෂයෙන් ආගම සම්බන්ධ කාරණාවක් එලිපිට කියනව කියන්නෙම බෙල්ල කපා ගන්න වැඩක් ලන්කාව වගේ රටක. ඒකනෙ අනික් අය නමට කතාවට සින්හල බෞද්ධ වෙලා ගෙදරට බෝන් අගේන් ගෙන්නගෙන ආශිර්වාද ගන්නෙ එතකොට අපිට සතා අදුරගන්න අමාරුයි. ඒක මන්ගලගෙ ගේම් එකකම කොටසක්ද කියන එක නන් දන්නෙ මැරුන මන්ගලම තමා.

    දේශපාලන රහස් ගොඩක් එක්ක මැරුන මන්ගල මැරිලත් ගේම් එකක් ප්ලේ කරා කියල තමා හිතෙන්නෙ මෙ ලියවෙන කවි නිසදැස් එක්ක බැලුවම.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇඟිල්ලක් වැඩක් නෑ මල් ගවුමට කියපන් ඉතින් හරියට මඩක් ගහන්න ඉගන ගන්න කියල, කොලුකාරය උනත් මංගලය ගවුම් ඇඳන් නැටුවේ නෑනේ රනිල්ට පොන්නයා කියල කියන්න :rofl:
    මල් ගවුමක් ඇන්ද රටට උන හානියක් නැහනේ ඊට වඩා මංගල රටට කරපු හානිය වැඩියි ..මේ මඩ දේශපනේ පටන් ගත්තේ එයා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    මල් ගවුමක් ඇන්ද රටට උන හානියක් නැහනේ ඊට වඩා මංගල රටට කරපු හානිය වැඩියි ..මේ මඩ දේශපනේ පටන් ගත්තේ එයා
    පටන් ගත්තට ඌ ඉරාජ් වගේ මඩ ගහන්න ගිහින් මඩ නෑවෙ නෑනෙ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒකනෙ කිව්වෙ මන්ගලගෙ මජර වැඩ වලින් වැඩි කොටසක් කරල ඔපමට්ටම් කරගෙන තියෙන්නෙ 2007ට කලින් ශ්‍රීලන්කා එකේ ඉන්න කාලෙ. ඊට පස්සෙ ඒ මනුස්සය කරේ ඒ හදාගත්ත ඒව යූස් කරපු එක. තුවක්කු හදපු එකාට උනත් ඒ තුවක්කුවෙන්ම වෙඩි තියන්න පුළුවන් කියල පෙන්නපු එක තමා මන්ගල 2015 කරේ. ඉරාජ් මන්ගල එක්ක බලද්දි පොඩි එකෙක් වෙන්නෙත් ඔය කියල තියෙන දෙවල් වලින් දශමයක් පොර කරල නැති නිසා. ඒත් ඌ උනත් මඩ වැඩ වලට මන්ගලගෙ වැඩ ගුරු කමේ තියාගන්න ඇති. 2015 මැතිවරණයට ඔන්න මෙන්න තියල මහින්දට වැදුන මඩ ටික ජනාධිපතිවරණෙට වැදුන මඩ ටික එහෙම ලොකුවට ප්ලොට් කරේ මේ මන්ගලම තමා. ඒ මඩ සහ ඉරාජ්ගෙ චීත්ත ගවුම බැලුවොත් පෙනෙයි මඩ දේකේ වෙනස. මන්ගලගෙ මඩ වැඩ කරා ඇගේ ගැවෙන්නෙ නැතිවෙන්න ඉරාජ්ගෙ මඩ ගැහිල්ල ඉවර වෙන්නෙ ඌත් මඩ නාගෙන.

    මට මන්ගලගෙ තියෙන එකම හොදේ වැඩි දෙනෙක් හන්ගන ලින්ගිකත්වය ආගම වගේ දේවල් සම්බන්ධව තමන් ගැන ඇත්ත ඇති සැටියෙන් කියපු එක. විශේෂයෙන් ආගම සම්බන්ධ කාරණාවක් එලිපිට කියනව කියන්නෙම බෙල්ල කපා ගන්න වැඩක් ලන්කාව වගේ රටක. ඒකනෙ අනික් අය නමට කතාවට සින්හල බෞද්ධ වෙලා ගෙදරට බෝන් අගේන් ගෙන්නගෙන ආශිර්වාද ගන්නෙ එතකොට අපිට සතා අදුරගන්න අමාරුයි. ඒක මන්ගලගෙ ගේම් එකකම කොටසක්ද කියන එක නන් දන්නෙ මැරුන මන්ගලම තමා.

    දේශපාලන රහස් ගොඩක් එක්ක මැරුන මන්ගල මැරිලත් ගේම් එකක් ප්ලේ කරා කියල තමා හිතෙන්නෙ මෙ ලියවෙන කවි නිසදැස් එක්ක බැලුවම.
    මට ඕන කලේ ඉරාජ් මංගල තරම් පොරක් කියන්නේ නෙවෙයි මචන්.දෙන්නම එක වගේ හාල් පාරුවෝ දෙන්නෙක් කියන්න.ඒ අස්සේ මේ මංගල හෝදන්න සෙට් එකක් ඇවිත්නේ

    පටන් ගත්තට ඌ ඉරාජ් වගේ මඩ ගහන්න ගිහින් මඩ නෑවෙ නෑනෙ.
    එළිපිට කරත් හැංගිලා කරත් සමාජෙට වෙලා තියෙන්නේ හානියක්නේ
    ------ Post added on Aug 25, 2021 at 3:53 PM
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගෙදර ඉන්න බල්ලට අපිත් ඉදල හිටලා පයින් පාරක් දෙනවා
    ඒ හෙම උනාට මස් කට්ටක් දාපුවම නැට්ට වනාගෙන එන්නේ
    බුදුඅම්මෝහ් ඒක.....!! :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ඕන කලේ ඉරාජ් මංගල තරම් පොරක් කියන්නේ නෙවෙයි මචන්.දෙන්නම එක වගේ හාල් පාරුවෝ දෙන්නෙක් කියන්න.ඒ අස්සේ මේ මංගල හෝදන්න සෙට් එකක් ඇවිත්නේ
    කුමාර කියන දේ කවුරුත් පිළිගන්නේ නැහැ වගේ නේද? ඉතිං ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කුමාරගේ මතය හරි කියලා තහවුරු කරන්න? කරුණාකරලා මගේ ත්‍රෙඩ් එකෙන් යනවද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ මොකුන්ද :lol: :lol:

    හෙළයෙක් පේනවා නේද බන් ?මේ වගේ මිනිස්සු එක්කනේ බන් අපි දේශපාලනේ කතා කරන්නේ ..කාලෙකට පස්සේ ඇවිත් මගේ කාලෙත් අපරාදේ ..අපි ගියා​

    කුමාර කියන දේ කවුරුත් පිළිගන්නේ නැහැ වගේ නේද? ඉතිං ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කුමාරගේ මතය හරි කියලා තහවුරු කරන්න? කරුණාකරලා මගේ ත්‍රෙඩ් එකෙන් යනවද?
    හරි මචන්
    ------ Post added on Aug 25, 2021 at 3:56 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මැරුණ මිනිස්සුන්ට අපහාස කරන තෝ මොන තිරිසනෙක්ද..තොපි වගේ උන් තමා කොරෝන හැදිලත් බේ‍රෙන්නෙ රටේ කරුමෙට..තූ විතරක් අමන බයියො
    https://srilankaopinion.wordpress.com/2015/03/24/is-this-yahapalanaya/

    මේ reply එක දැම්මේ ඔය උඩ කියන මල්ලියා නේද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුප්‍රකට උඩතලවින්නේ ඝාතන සිදු කළේ මංගලගේ මැරයො. මංගල ඔවුන් ආරක්ෂා කළා. --උඩ තලවින්න වෑඩේට අහු වුනේ රත්වත්තේ සහා පුතාලා නේ. උන්ගේ ගෝලයොයි
    This is a joke right?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    හෙළයෙක් පේනවා නේද බන් ?මේ වගේ මිනිස්සු එක්කනේ බන් අපි දේශපාලනේ කතා කරන්නේ ..කාලෙකට පස්සේ ඇවිත් මගේ කාලෙත් අපරාදේ ..අපි ගියා​

    හරි මචන්
    ------ Post added on Aug 25, 2021 at 3:56 PM
    තමන් දාපු එකට තමන්ට වගකියන්න බැරිකමට වටේ දුවලා වැඩක් නෑ. කාලෙන් කාලෙට කුලියට ලියන උන් මේකට එනවා යනවා.
    මොකද ඉතින් එන එන account එක එනවා රේනවා යනවා. කුලියට ලියපු එකක් දාලා මෙතන පොර වෙන්න හදන දේශපාලන හිගන්නන්ට අපෙතේ යන්න තවත් කාල තියනවද. මේක උබලාගේ ජොබ් එකනේ. :lol: :lol:
    :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මල් ගවුමක් ඇන්ද රටට උන හානියක් නැහනේ ඊට වඩා මංගල රටට කරපු හානිය වැඩියි ..මේ මඩ දේශපනේ පටන් ගත්තේ එයා
    රටට හානියක් නෑ උඹ වගේ දාර බයියන්ට අනුව :rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    240739558_4549915295051432_1850911404817154248_n.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    This is a joke right?
    නෑ බන් අරූ දාලා තියෙන්නේ එහෙමනේ.. ඒ වුනාට ඈත්තටම ඒ කේස් එකට සම්බන්ධ වුනේ රත්වත්තේලා නේද?

    කව්ද කියන්නේ කොහෙද එහෙම තියෙන්නේ? උඩතලවින්න සීන් එකේ ප්‍රධාන රත්වත්තේ ඇන්ඩ් උගේ පුත්තු දෙන්නා. ලොහාන් මීට කලිනුත් මිනිස්සු මරලා තියනවා කියලා තියනවා. අර ජොයෙල් ප්රෙරා එහෙම. ඒවා ඔක්කොම යට ගියා චන්ද්‍රිකාගේ කාලේ.
    මමත් කියන්නේ ඒකම තමා. මම උඩ කෑල්ල ගත්තේ අරූගේ පෝස්ට් එකෙන්. ඔය කේස් එකට සම්බන්ධ රත්වත්තේ ලානේ. ඒ පෝස්ට් එකීඉ තියෙන ඉතුරු ටිකත් එහෙම වෙන්න ඈති
    ------ Post added on Aug 25, 2021 at 4:27 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑ බන් අරූ දාලා තියෙන්නේ එහෙමනේ.. ඒ වුනාට ඈත්තටම ඒ කේස් එකට සම්බන්ධ වුනේ රත්වත්තේලා නේද?

    මමත් කියන්නේ ඒකම තමා. මම උඩ කෑල්ල ගත්තේ අරූගේ පෝස්ට් එකෙන්. ඔය කේස් එකට සම්බන්ධ රත්වත්තේ ලානේ. ඒ පෝස්ට් එකීඉ තියෙන ඉතුරු ටිකත් එහෙම වෙන්න ඈති
    ------ Post added on Aug 25, 2021 at 4:27 PM
    ඔව් ලොහාන් රත්වත්තෙ. ඌ තමයි වෙඩි තිබ්බෙත්. හැබැයි නඩුවෙන් නිදහස්…
     
    • Like
    Reactions: malakadss