කොහේ නැති වෙන්නද බං..... පාරේ නැත්තේ නැව් විතරයි......!!ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ
දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න
පිස්සුද හුප්තෝ... වහනකොට හිටියේ වෙන දිහාවක අරිනකොට ඉන්නේ වෙන දිහාවක වගේ තියෙයි...දෙසැම්බර් 31 වෙනකං දික් කොරන කතාවක් තීනවා තාම කන්ෆර්ම් නෑ (මාසෙකට දවසක් දෙකක් ලිහිල් කරනව)
සිරාවටම එහෙම පුලුවන් කියල හිතන් ඉන්න සෙට් එකක් ඉන්නවා, සතියක් ගෙට වෙලා ඉන්න බැරි උනාට.Sarcasm ban, dawas 50k wahanna puluwannda , anika ehema nathi wenne nane virus eka![]()
රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
![]()
කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විවිධ පාර්ශව රැසක් රටවසා දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ, දින 10ක කාලයක් සඳහා රට වසා දැමීමට ඉකුත් සිකුරාදා (අගෝස්තු 20) රජය කටයුතු කළේය.
ඒ අනුව, අගෝස්තු 30 වන දා දක්වා රට වසා තැබෙනු ඇත.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට නම්, තවත් දින 10කින් ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බවය.
ඔහු පෙන්වා දුන්නේ, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ප්‍රමාණවත් නොවන බවත් සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ය.
ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ
දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න


සිරා කතාව.පොලීසියෙන් ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නව.යකො වෙනද ඉන්න ට්‍රැෆික් එකාවත් නෑ.man eeye pharmacy giya... paare naththe policiyen witarai ban... wenada inna set ekawath na

ai ban ee.. hethuwak hethaganna amaruineසිරා කතාව.පොලීසියෙන් ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නව.යකො වෙනද ඉන්න ට්‍රැෆික් එකාවත් නෑ.![]()
කිසිම දෙයක් හරිහමන් සැලසුමක් නැතුව කලාම එහෙම වෙනව කියල බන් මට හිතෙන්නෙ.පොලීසියෙ උන්ටත් එපා වෙලා ඇති.කලින් සැරේ කර්ෆිව් දවස් වල යද්දි මාව නැවැත්තුව පොලිසියෙන්.මම ලියුම්,ලයිසන් එලියට ගන්න හදද්දි පොර කියනව,ඕව ගන්න ඕන නෑ මහත්තය,නැති මිනිහෙක් එන්නෙ නෑනෙ කියල.පැය බාගයක් කියෙව්ව එතන.ටිකක් වෙලා යද්දි අනිත් පොලිස් ඩයල් ටිකත් වටවෙලා කියෙව්ව.තීරණයක් ගනිද්දි යම් සැලසුමක් තියෙන්න එපැයි.කොහොමද ගලාගෙන යන්නෙ කියල.ai ban ee.. hethuwak hethaganna amaruine
A unata samahara office wahalaමේක ලොක්ඩවුන් එකක් නෙවෙයි. වැඩට යන එකාට පුලුවන්. ඒ නිසා මෙක දිග් කලා කියලත් වැඩක් නැ