ට්‍රෙනින් එකත් අද දවසෙත් ඇති .......... හින්දා
එලකිරි පැත්තේ එන්නට වේවිද ........... මන්දා
මන්ත් එන්ඩ් එකත් අද දින සෙට් වෙන ... හින්දා
කරනට තියෙනවා මට වැඩ ලොකු ........ කන්දා
එලකිරි කවියො අතලොස්සක් හිටි ... හින්දා
කවි තිප්පොලේ පාළුව නිතරම ...... බින්දා
මුන් හැම කර කරා හැමට අද ....... නින්දා...