Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
49 minutes ago
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර"
ඒ කොල්ලට තව මොකක්ද බන් වෙන්න ඕනේ, ඒකට වෙන්න ඕනේ හැමදේම උනානේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් සමූහ දූෂණයට ලක් කරානේ, ඔන්න බලපන් ඔය කොල්ලා සියදිවි නසා ගන්න ගොඩක් ඉඩ තියෙනවා.
chathupatiya
Post #15
Sep 24, 2015
Forum:
ElaKiri Talk!
ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....
මේ කැලැන්ඩරේ මාස ගානක් අඩුයිනෙ බන්, තාම 2015 සැප්තැම්බර් යන්නේ, මෙකේ තියෙන්නේ 2016 ජනවාරි ඉදලනේ, මේක දැම්ම ගෙදර එල්ලගත්තොත් ගෙදර උන්දලා හිතයි අපිට පිස්සු කියලා,
chathupatiya
Post #102
Sep 24, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
වරෙන් වරෙන් හෙට මම උබ එනකන් නැවිලා ඉන්නම්. :P
chathupatiya
Post #238
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
හැමදාමත් වගේ හවසට පහ ........ වෙද්දී යන්නට හිතෙනවා කොල්ලව ... සිහිවෙද්දී තාතා කියා මා පසු පස ........ කැරකෙද්දී යනවා යන්න හෙට එනකම් අට .... වෙද්දී:)
chathupatiya
Post #237
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
එලියේ ඇති පුකක් දැක්කම උඩ ............. පනින වටහා දුන් විටදි පෙරලා මට .................. බනින උබෙ කවි පෙලියට හිනැහී කට ........... කොනින කෙලි කොලු උනත් උබ ලොල්ලෙක් බව ... දැනින
chathupatiya
Post #235
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
බැදුනොත් පුතේ උබ ගුලියගේ ...... ආගමට දෙන්නට වෙයි මුහුණ මහ ලොකු ... ගේමකට ආදරෙනම් පුතේ උබ උබෙ ......... ජීවිතෙට යන්නටවත් එපා මූ යන ............. පාරකට
chathupatiya
Post #232
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
අනිවා ඩෙෆා මම ලිව්වම කවි ..... ගොන්න උබ හට එවමි පීඑම් එක දැන ........ ගන්න ඇයි බන් හදන්නේ උබ ඔය පැන ... යන්න කවියක් කියන්නට ඔතනින් ඉද ..... ගන්න
chathupatiya
Post #231
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
මාරයි මචන් අද එකිගේ ............. දැඟලිල්ල ප්‍රමානේ මතක නැහැ බන් මම ..... කෙළගිල්ල ඉහවහා ගියේ මෙච්චර මගේ .......... ඉවසිල්ල අල්ලන් හිටි නිසයි මගේ ඉස්සරහම ... පොල්ල
chathupatiya
Post #230
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
ගුලියෝ උබ කියනදේ මම අරන් ....... පිලී යන්නේ නැහැ මචන් හවසට එක්ක ... කෙලී කවියක් කියාගෙන එලකිරි එකේ ..... ජොලී මහනවා අතේ ගාගෙන මම වටේ ...... ජෙලී
chathupatiya
Post #227
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
බැහැ බැහැ කියා ලියලා ඇති කවි .... ගොන්න දැක්කම සිනහා ආවා බන් මට ......... ඔන්න තව ටික දිනක් ඉවසන් හිටියොත් ...... ඔන්න හැකි වෙයි බලන්නට උබලට කවි ... ගොන්න
chathupatiya
Post #226
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
ආරාධනාවයි !!
බැහැ බැහැ කියා ලියලා ඇති කවි .... ගොන්න දැක්කම සිනහා ආවා බන් මට ......... ඔන්න තව ටික දිනක් ඉවසන් හිටියොත් ...... ඔන්න හැකි වෙයි බලන්නට උබලට කවි ... ගොන්න
chathupatiya
Post #4
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
එන්නට කිව්වාට අයියට යන්න ............එහේ කියලා ගියොත් නරකද යන තැනක් ... කොහේ කවිකාරයෝ ඇති හින්දා ගොඩක් ...... මෙහේ හිටපන් නංඟියේ ඔහු හා නොගොස් ...... සහේ
chathupatiya
Post #222
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
උදයේ බස් එකේ දුටු ඒ සුදු ............. කෙල්ල ගැන සිහිවෙද්දි හිත වෙන්නෙම නැහැ ... මෙල්ල ටොකක් දැම්මාම ගන්නට ඇය ............ අල්ල දෙනවයි කිව්ව හවසට ඇගේ නා ........... දල්ල
chathupatiya
Post #218
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
මල් වගේ පිරිසිදුයි අපි පොඩි ළමයි ...... යසයි මේවා දකිද්දි ඇත්තට හිතට ............... දුකයි කවියෙන් පෙනෙන්නේ උබගේ නරුම ... හිතයි මිනිසත් කමට කෙලවෙන්නේ උබලා .... නිසයි
chathupatiya
Post #165
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
සිහියට ගනින් දවසක් උබ සැප ......... වින්ද තුනටිය ලඟින් නවලා බොගේ පිට ... කොන්ද පසු පස දෙසින් බස්සනවිට ............ හැන්ද ඇති ඇති කිය කියා කෑ ගැහුවේ ....... මන්ද
chathupatiya
Post #158
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
පැටලුනු වලිය කවදාවත් මඟ ......... දාලා ගියහොත් මගේ නම්බුව යයි ...... ගැලවීලා එනිසා මගේ ඇති සියළුම වැඩ ........ දාලා දිනනෙමි සටන හොද ගෙමක් මම ... ගහලා
chathupatiya
Post #155
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
කිවත් නිතර ගූ නාවන වගේ ........... වදන් කව්රුද නාන්නේ හිතපන් එදා ......... ඉදන් දනහිස ලඟට දිඟ ඇති කලිසමත් ...... අඳන් තාමත් වැඩකරන්නේ ගලියේ නේද ... මචන්
chathupatiya
Post #150
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
ඇඩෙනවා තනි ඇහට කිඹුලා ඇත .... බැහැලා දැන් කවි ලියවේවි කිරියේ හෝ ........ ගාලා මොකටද ඉන්නේ අපි තවමත් පසු ... බැහැලා වක්කරපන්කෝ මූඩිය උබමම ........ කඩලා
chathupatiya
Post #145
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
මුන් හැම දෙනා අවොත් අද....... හැමිනෙන්න මගේ මේ ෆොන් එක අපේ ගෙදරට ... දෙන්න මින් ඉදිරියට දත් නැතුවම බත් ......... කන්න ඔකුන් හැමොටම දෙනවා කුඩු ......... වෙන්න
chathupatiya
Post #139
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
සුපිරී මචන් ++++++++++++++:yes:
chathupatiya
Post #134
Sep 22, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom