එක නිසා තමයි බන් මම කිව්වෙ අවුරුදු 55 තමයි උපරිම රැකියාවක් කරන්න පුළුවන් වයස සීමාව, දැන බලපන් හැට පැනපු නාකි සීයලා අච්චිලා කී දෙනෙක් ඉන්නවද කියලා ලොකු පුටුවල, මොකක්ද ඒ අය කරන වැඩේ නිකන් පුටු රත් කරන එක විතරයි නේද ඒ තැන් වලට තරුණ උගතුන් පත් උනාම, ඒ කියන්නේ ජස්ට් පාස් අවුට් එවුන්ම නෙමෙයි ටිකක්...