බස් කියන්නේ බරවහනයක් එකෙන් එකෙන් අනතුරකදී කගේ වරද වුනත් බසයේ කට්ටියට වඩා බාහිර කණ්ඩායමට තමයි ලොකුම අවදානම තියෙන්නේ එක නිසා බද ලොරි රියදුරන්ට අනිවාර්යෙන් ඉවසීම විනය උපරිමෙන් තියෙන්න ඕන අනික පොදු ප්රවාහනය නිසාත් ක නිසා පොදු ප්රවාහන රියදුරන්න්ට වෙනම ඩිප්ලෝම පරමලාවන් ඇතුලත් කරන්න ඕන වුර්තිය සුදුසු...