bio ගැනනම් දන්නේ නැ, Chemistry, physics වල අයි පාඩම් කරන්න එපා. ප්රශ්නප්ර්ත්තරා වලට උතර ලියන්න . හරි වැරදි බලන්න, (හරි වැරදි විතරයි උත්තරය බලන්න එපා) වැරදි ඒවාට අයි උත්තර ලියන්න, අයි වැරදිනම් ඊට අදාළ සිද්දාන්ත කොටස බලන්න අයි ඒ ප්රශ්නයට පිලිතිරු ලියන්න ඔහොම හරි යනකම්ම් කරන්න. ඕක ලකොත් අනිවා...