හොඳ යක්කු ඉන්නේ, ට්‍රිප් යන කාලකන්නි සෙල්ලිපි, සීගිරියේ කැටපත් පවුර මේවගේ මිල කරන බැරි එබගේත් වාහන නොම්බර උන්ගේ නම් ගහන අසහන කාරයෝ ගොඩක් ඉන්නේ, යනයන තැන පොලිතින්, බෝතල් ඉදුල්. ඔය හිදින් බලපන්කො සිරිපාදේ, අනුරපුරේ, පොළොන්නරුවේ, කතරගම. විනයක් තියන මිනිස්සු ඉන්න ඕන හොද රටක් හැදෙන්න් හොද පාලකයෝ...