2017 දී අවාසනාවන්තම නායකයෙක්...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    2017 දී අවාසනාවන්තම නායකයෙක්...

    රනිල් හාමු...!!!
    2017 දී අවාසනාවන්තම නායකයෙක් ලෙස ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසයේ සැගව යෑමේ ඉඩ කඩක් ඉවෙන් මෙන් දැනේ. 2001දී ගාමිණී අතුකෝරාල ගේ බිම් මට්ටමේ දැවැන්ත සංවිදාන ශක්තියේ උදව්වෙන් බහුතර බලයක් දිනා අගමැති වූවා හැරෙන්නට රනිල් හාමුට කිසි දිනෙක බලයක් ලැබුනේ නැත. මිනිස්සු රනිල් නායකයෙකු ලෙස කිසි විටෙක පිලි ගත්තේ නැත. අඩුම තරමේ පාක්ශිකයින්ගෙන් 50%ක් වත් රනිල් නායකයා ලෙස පිලි ගැනීමට කැමති නැත.
    තමන්ට කිසි දිනෙක තනියම දිනන්නට බැරි බව යූන්පී බච්චෝ නොදන්නා උනාට රනිල් හොදාකාරවම දනී. 2010 ෆොන්සේකාද 2015 මයිත්‍රීව ගේන්නේ ද ඔය හේතුව නිසාය. ලංකාවේ විශාලම තනි පක්ශයට ජනාදිපත්වරණ සදහා පොදු අපේක්ශකයින් හොයන්න වෙන්නේ ඒ නිසාය. ඒ රනිල් ගේ නායකත්වයයි.
    2015දී ද රනිල්ට බහුතරයක් ලැබුනේ නැත. ඉතා විශාල ලෙස මහින්දගේ ජනප්‍රියතාව අඩු වෙමින් තිබු 2015 දී පවා රනිල් මහින්දට විරුද්දව ජනාදිපතිවරණයට සටන් කලා නම් ආන්ඩුවේ අයිතිය ගැන කතා කරන යූන්පී බච්චන් අද ඉන්නේ කටු නැති ඉත්තෑවෝ ගානටය. රනිල් කලේ මහින්දට විරුද්දව තිබු ජන මතය මෛත්‍රී ඉදිරියට දමා හයි ජැක් කිරීමය. බොහෝ නිර්පාක්ශිකයින් බලා සිටියේ කෙසේ හෝ රට හරි පාරට වැටෙනු ඇතැයි සිතාය. සැබෑ රනිල් මතු වන්නේ මින් පසුවය. බලය ලැබුනු සැනින් රනිල් ලන් කරගන්නේ සුපුරුදු පරිදි ඔහුගේ මිතුරන් ටිකය. බල පෙරලියක් සදහා දරදිය ඇදි මිනිසුන් පසෙක දමා ඉස්සරහට ගන්නේ සාගල, වජිර, රවී, අකිල, මලික් ලාය. මින් පසු කරන්නේ තම බලය රැක ගැනීම සදහා නිදහස් පක්ශය දෙකඩ කරවීමට නින්දිත ලෙස ඩීල් ගැසීමයි. මේ යටතේ රාජපක්ශලාගේ සිය ගනනක් වූ නඩු ලප් තැනම ලොප් වෙයි. හොර ගුහා වූ වීරවංශලාට, රත්තරන්ලාට, මහින්දානන්දලාට, සජින් වාස් ලාට , වෙල්ගමලාට, කෙහෙලියලාට , ජොන්ස්ටන්ලාට දවසකට දෙකකට තුනකට වඩා කූරු ගනින්න ඕනි වෙන්නේ නැත. ෆයිල් යට ගොස් ඇත.
    මහ බැංකු ගනුදෙනුවේදීද තම මිතුරා බේරා ගැනීමට තැත් කල හැටි අජූතය. දැන්
    හයි ජැක් කල ලබා ගත් අගමැති දූරයේ බලය මදි වී ඇත. කිසිදිනෙක් මැතිවරණයකින් විදායක බලතල ලබා ගැනීමට බැරි බව දන්නා ඔහු එය විශේෂ පනතක් ගරහා සුපිරි ඇමති දූරයක් නිර්මාණය කරමින් ලබා ගන්නට උත්සාහ කරයි. එයටද මේ වනවිට පලාත් සභා හරහා කණේ පාරක් වැදී ඇති.
    පශ්චාත් භාගයට පයින් පාර බොහෝවිට ලබන අවුරුද්දේ වැදීමට ඉඩ ඇත. ඒ කර්ම විපාකයි.
    මහ නාහිමියන් සමග කතා කලේ මොනවාදැයි මාද්‍යවේදීන් ඇසු විට ඊට දෙන පිලිතුරු අගමැති කෙනෙක් තබා සුලු හෝ වගකීමක් සහිත පුද්ගලයෙකුගෙන් පිටවන ඒවා නොවේය. රනිල් යනු රටට ජනතාවට වග කියන නායකයෙකු නොවන බව පැවසීමට ඒ ඔහුගේ පිලිතුරම ප්‍රමාණවතය.
    රනිල් හාමුට තමන් වැපිරූ බීජ වල ඵලදාව ලබන අවුරුද්දේ සිටම ලැබෙන්නට පටන් ගනු ඇත.
    නලුවෙක් නොව මොලයක් කීවද අඩුම ගානේ මොලයක් නොව නලු බට්ටෙකුගෙන් හෝ මීට වඩා වැඩක් ඇති බව නොකියා බැරිය.

    බුකියෙන් උස්සන ලදී :lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    pissuda bn oka 2017 elawanna bha %70k sure oka 2018 wenakan innwa
    okta rata hadanna bari wunta hena kapatiya
    my3 drama walata rawatenna epa
    ranilui mui dan ragamak danne
    chande iwarawunu gaman ai love karanna gani
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ රටට හරියන්නනම් my3 ,mahinda,ranil ඔවුන් 3න් දෙනාගෙන් එකෙක් මෙරෙන්න ඕන, මහින්ද ඉන්නකම් රනිල් මොනා කරත් my3 පොන්නය සද්ද නැතුව ඉදි මොකද උ රනිල් එක්ක තරහ උනොත් මහින්දට වාසි නිසා, මුන්ගේ මේ කෝන්තර පිරිමහ මහා ඉන්නකම් රටට තමයි කෙල වෙන්නේ කොටි මරක්කයෝයි රජ වෙනවා, සිංහලු ටෝය්ය්යෝ බය්යෝ කියාගෙන මරා ගන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මහින්දට මිනිස්සු කැමති යුද්දෙ දින්න නිසා නම් නෙමෙ. මහින්දගෙ කාලෙ බොහො අය Amathi ලිස්ට් එකෙන් කොරියාවෙ පැන්නා, නිල් බලකායෙන් රජයෙ ආයතන ,රාජ්‍ය බැංකු වලට පැන්නා,රජයෙ වෙලඳ සංකීර්ණ වල කඩ කාමර මහින්ද පාක්ෂිකයන්ට හම්බ උනා, ආසන මට්ටමෙන් මෙවැනි එකි නොකි මෙකී පෞද්ගලික වාසි රැසක් මහින්දගෙ කාලෙ සමහරුන්ට හම්බ උනා. හැබැයි මහින්ද සැලුන් දොරෙ තියරියෙන් ගිය නිසා යු \ඇන් පී කාරයොත් බා ගන්න හැකි උනා. ඒ කිව්වෙ පක්ෂෙ කුමක් උනත් තමන්ගෙ මතෙට එකඟ වෙන්න කැමති නම් ඒ කෙනාට වරදාන වරප්‍රසාද ලබා දුන්නා .රනිල් ඔව්වා කරන්නෙ නැහැ. රනිල් රාජකීය මාන්යෙන් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රකින්න බැඳිලා ඉන්න එකෙක්. ඉතිං 2002 දි රනිල්ව දිනවන්න කටයුතු කරපු මිනිස්සුන්ටම රනිල්ව එපා උනා. හෙතුව ඒ මිනිස්සු පෞද්ගලික උදව් ඉල්ලන්න ගියහම දින 100 ක් සඳහන් කරලා මිනිස්සුන්ව මඟ හැරියා. රනිල් දන්සල් දාන්නෙ නැති නිසා රනිල් ජනප්‍රිය නැහැ. එත් රනිල ලැබෙන් ඡන්දත් ලැබෙන්නෙ ප්‍රෙමදාස මහත්තයාගෙ කාලෙ පෞද්ගලික උදව් ලබාගත් උදවිය යු \ඇන් පි එක කෙරෙ ඇති භක්තිය නිසා.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018

    :yes::yes:
    උදේ ඉඳන් රෑ වෙනකම් ෆේස් බූක් එකෙයි බලන බලන හැමතනමයි අරූ හොඳයි මු හොඳයි මු නරකයි, මු ජාතිවාදිය ,මූ කොටිය,මු සිංහයා, මු පොන්නය කියා කියා කෑ ගහන උන් මට පෙන්න බැහැ. උන්ගේ ඔපිනියන් ගන්න අපි මේ රටේ මැරිලා ඉපදුනේ නැහැනේ. හැම එකාටම තම තමන්ගේ දැනුම පමණින් තීරණ ගන්න පුළුවන්. එත් එකෙක් පමණට වඩා දේශපාලනයට කඩේ යනවනම් අනිවා ඌ දේශපාලන වාසි ලබන එකෙක්.නැත්තම් ලැබිච්ච වාසි අහිමිවීමේ දුකට කහින එකෙක්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරි අයිය ඔයා ..? :shocked:

    උගේ ඇති අවාසනාවක් නැ .ලංකාවෙයි සින්හලයින්ගෙයි තමයි අවාසනාව .

    88-89 කලේ 40000 විතර කෙල්ලෝ කොල්ලෝ බටලන්ද වගේ වදකාගාර වල පුනුරුත්තාපනේ කොරල පස්සේ මිලේනියම් සිටි එකෙන් බුද්දි අංශ පාවාදීලා ඊටපස්සේ කොටිත් එක්ක ගිවිසුම් ගහල දෙපාරක්ම චන්දාකින් තොරවම අගමැති වුනේ උගේ අවාසනාවකටද නැත්නම් රටේ අවාසනාවකටද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :yes::yes:
    උදේ ඉඳන් රෑ වෙනකම් ෆේස් බූක් එකෙයි බලන බලන හැමතනමයි අරූ හොඳයි මු හොඳයි මු නරකයි, මු ජාතිවාදිය ,මූ කොටිය,මු සිංහයා, මු පොන්නය කියා කියා කෑ ගහන උන් මට පෙන්න බැහැ. උන්ගේ ඔපිනියන් ගන්න අපි මේ රටේ මැරිලා ඉපදුනේ නැහැනේ. හැම එකාටම තම තමන්ගේ දැනුම පමණින් තීරණ ගන්න පුළුවන්. එත් එකෙක් පමණට වඩා දේශපාලනයට කඩේ යනවනම් අනිවා ඌ දේශපාලන වාසි ලබන එකෙක්.නැත්තම් ලැබිච්ච වාසි අහිමිවීමේ දුකට කහින එකෙක්.

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    දෙපැත්තටම රිදෙන්න ලියලා තියෙනවා. 100%ක් ඇත්ත බන්
     
    waligamaya

    Well-known member
  • :yes::yes:
    උදේ ඉඳන් රෑ වෙනකම් ෆේස් බූක් එකෙයි බලන බලන හැමතනමයි අරූ හොඳයි මු හොඳයි මු නරකයි, මු ජාතිවාදිය ,මූ කොටිය,මු සිංහයා, මු පොන්නය කියා කියා කෑ ගහන උන් මට පෙන්න බැහැ. උන්ගේ ඔපිනියන් ගන්න අපි මේ රටේ මැරිලා ඉපදුනේ නැහැනේ. හැම එකාටම තම තමන්ගේ දැනුම පමණින් තීරණ ගන්න පුළුවන්. එත් එකෙක් පමණට වඩා දේශපාලනයට කඩේ යනවනම් අනිවා ඌ දේශපාලන වාසි ලබන එකෙක්.නැත්තම් ලැබිච්ච වාසි අහිමිවීමේ දුකට කහින එකෙක්.

    :)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ලාල් කාන්ත කිව්වා වගේ රනිල් කියන්නේ කවදාවත් තමන්ගේ පාලන කාලය ඉවර කරපු කෙනෙක් නෙවෙයි. ඊට කලින් යන්න වුනා. මෙද පාරත් ඒකම වෙයි වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    :yes::yes:
    උදේ ඉඳන් රෑ වෙනකම් ෆේස් බූක් එකෙයි බලන බලන හැමතනමයි අරූ හොඳයි මු හොඳයි මු නරකයි, මු ජාතිවාදිය ,මූ කොටිය,මු සිංහයා, මු පොන්නය කියා කියා කෑ ගහන උන් මට පෙන්න බැහැ. උන්ගේ ඔපිනියන් ගන්න අපි මේ රටේ මැරිලා ඉපදුනේ නැහැනේ. හැම එකාටම තම තමන්ගේ දැනුම පමණින් තීරණ ගන්න පුළුවන්. එත් එකෙක් පමණට වඩා දේශපාලනයට කඩේ යනවනම් අනිවා ඌ දේශපාලන වාසි ලබන එකෙක්.නැත්තම් ලැබිච්ච වාසි අහිමිවීමේ දුකට කහින එකෙක්.

    මම දැකපු දෙයක් තමා මහින්දගෙ පක්ෂෙ සමහරක් එවුන්ට මහින්දයා අදටත් දෙවියෙක්. මොකද උන්ට අර කිව්ව වරදාන වරප්‍රසාද හම්බ වෙච්ච නිසා. එත් රනිල් ඒ දෙයියා මට්ටමෙ නැහැ .හෙතුව රනිල් කරන්න්නෙ පොතෙ දෙශපාලනය. එත් මරාගෙන මැරෙන්න ඉන්න යු ඇන් පි කාරයො ඉන්නවානම් යු ඇන් පි එක පැත්තෙ අනිවා ජේ ආර්, ප්‍රෙමදාස 17 වසරක පාලන සමය තුළ වරදාන වරප්‍රසාද ලද්දවුන්. හොඳට බලපන් මැදකොළඹ ඇතුලු කොළඹ ආසන සෙට් එක කවදාකවත් යු ඇන් පි එක පරදිනවද කියලා ? ඒ රනිල්ගෙ කෙරුම් නිසාද ? කොහෙත්ම නැහැ. හෙතුව ඒ කොළඹ පදිංචි අති මහත් බහුතරය ප්‍රෙමදාසගෙ නිවාස ව්‍යාපෘති තුළින් ගෙවල් ලැබිච්ච උදවිය. උන්ට ප්‍රෙමදාස දෙවියෙක්. ජේ ආර් ගෙ කාලෙ ප්‍රෙමදාසගෙ කාලෙ ආණ්ඩුවෙ ජොබ් ගත්ත උනුත් උන්ගෙ පවුලෙ උනුත් ඔය අතර ඉන්නවා. ඉතිං ඒ දේශපාලඥයන් දෙදෙනාගෙ ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂ එලෙසම අනුගමනය කළා තවත් වැඩි මට්ටමකින්. දැන් බලපන් චන්ද්‍රිකාට ඔය මහින්දට වගෙ මිනිස්සු ගරු කරනවද ? චන්ද්‍රිකාට තිබ්බෙ මව, පියා ගෙන් එන උරුමය නිසා ලැබුණු ඡන්ද , ස්වාමි පුරුෂයා වුන විජය ගෙ අභාවය නිසා ඇතිවුණ සානුකම්පිත ඡන්ද සහ 2000 දි බොම්බ ප්‍රහාරටෙන් ඇසක් තුවාල වීම නිසා ලැබුණු සානුකම්පිත ඡන්ද. ඒ ඇරෙන්න මැඩම් දෙවඟනක් ගෙ මට්ටමට මිනිස්සු අතර වැඩි ඇල්මක් නැහැ. හැබැයි ඒ ගොල්ලන්ගෙ කාලෙ(රනිල් චන්ද්‍රිකා ) වරදාන ලබාගත් අය නොසිටියාම නොවෙ. එත් මහින්දලා ප්‍රෙමදාසලා වගෙ මහා පරිමාණෙන් වරදාන වරප්‍රසාද බෙදීමෙ ව්‍යාපෘති කළෙ නැහැ .
     
    • Like
    Reactions: Welusumana

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    රනිල් ඔව්වා කරන්නෙ නැහැ. රනිල් රාජකීය මාන්යෙන් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රකින්න බැඳිලා ඉන්න එකෙක්.

    කතාව සහතික ඇත්ත. :lol::lol::lol::lol:

    රනිල් unp නායකයා විදියට අවුරුදු 20 කට වැඩිය පිට පිට මැතිවරණ පරාදවේවි, unp එකත් කෑවා. මැතිවරණයට ජනපති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න පණක් නැහැ.
    අපු ගමන් අර්ජුන එක්ක මහා බැංකුව මහා දවල් කොල්ල කෑවා. රටේ අර්තිකට හබක්. ඔක්කොක්ම මහින්දගේ පිට දමල නිදහස් වෙනවා.

    ආච්චිගේ රෙද්දේ වෙස්ට්මිනිස්ටේර්

    ඕව කියපන් කොන්දේ බැදපු චීන්නුන්ට
    උබලට ලැජ්ජාවක් නැහැනේ බන්
    :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    කතාව සහතික ඇත්ත. :lol::lol::lol::lol:

    රනිල් unp නායකයා විදියට අවුරුදු 20 කට වැඩිය පිට පිට මැතිවරණ පරාදවේවි, unp එකත් කෑවා. මැතිවරණයට ජනපති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න පණක් නැහැ.
    අපු ගමන් අර්ජුන එක්ක මහා බැංකුව මහා දවල් කොල්ල කෑවා. රටේ අර්තිකට හබක්. ඔක්කොක්ම මහින්දගේ පිට දමල නිදහස් වෙනවා.

    ආච්චිගේ රෙද්දේ වෙස්ට්මිනිස්ටේර්

    ඕව කියපන් කොන්දේ බැදපු චීන්නුන්ට
    උබලට ලැජ්ජාවක් නැහැනේ බන්
    :lol::lol::lol::lol:

    උඹට මම කියලා තියෙන දෙ තෙරිලා නැහැ. උඹ මගෙ පොස්ට් එකෙ එක කෑල්ලක් අරගෙන එකට හරියන්න ටිකක් උඹ හිතින් මවාගෙන කොටලා තියෙනවා .
    රනිල් හොරාකාපු එක මහින්දගෙ පිට දාන එක එව්වා නෙමෙ.
    හරි මහින්දලා ,ප්‍රෙමදාසලා, වගෙ රනිලුත් එක එක වරදාන වරප්‍රසාද බෙදීමෙ ව්‍යාපෘතියක සැරටම යෙදිලා හිටියා කියන්න. උඹ ඔය කියන මහ බැංකු මංකොල්ලය ගැන මැතිවරණ පරාජයන් ගැන මිනිස්සු කියවයිද වැඩිය ? අර මහින්දට කියන්නෙ හොරා කාලා හරි කමක් නැහැ රට හැදුවා වගෙ කතාවක්. අන්න එ වගෙ දෙවල් මිනිස්සුන්ගෙ කටවල් වලින් පිටවෙවි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කතාව සහතික ඇත්ත. :lol::lol::lol::lol:

    රනිල් unp නායකයා විදියට අවුරුදු 20 කට වැඩිය පිට පිට මැතිවරණ පරාදවේවි, unp එකත් කෑවා. මැතිවරණයට ජනපති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න පණක් නැහැ.
    අපු ගමන් අර්ජුන එක්ක මහා බැංකුව මහා දවල් කොල්ල කෑවා. රටේ අර්තිකට හබක්. ඔක්කොක්ම මහින්දගේ පිට දමල නිදහස් වෙනවා.

    ආච්චිගේ රෙද්දේ වෙස්ට්මිනිස්ටේර්

    ඕව කියපන් කොන්දේ බැදපු චීන්නුන්ට
    උබලට ලැජ්ජාවක් නැහැනේ බන්
    :lol::lol::lol::lol:

    :lol::lol::rofl::lol::lol:

    වෙස්ට්මිනිස්ටර්ලත් චන්ද 25 විතර පැරදිලත් පක්සේ බදන් ඉන්නවද ?:lol::lol::rofl::lol::lol:

    UNP එකට ආපු බහිරවයා .ලේසියෙන් එලවන්න බෑ .දැන් රටේම හෙනහුරා වෙලා
    :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    කතාව සහතික ඇත්ත. :lol::lol::lol::lol:

    රනිල් unp නායකයා විදියට අවුරුදු 20 කට වැඩිය පිට පිට මැතිවරණ පරාදවේවි, unp එකත් කෑවා. මැතිවරණයට ජනපති අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න පණක් නැහැ.
    අපු ගමන් අර්ජුන එක්ක මහා බැංකුව මහා දවල් කොල්ල කෑවා. රටේ අර්තිකට හබක්. ඔක්කොක්ම මහින්දගේ පිට දමල නිදහස් වෙනවා.

    ආච්චිගේ රෙද්දේ වෙස්ට්මිනිස්ටේර්

    ඕව කියපන් කොන්දේ බැදපු චීන්නුන්ට
    උබලට ලැජ්ජාවක් නැහැනේ බන්
    එකෙක් පමණට වඩා දේශපාලනයට කඩේ යනවනම් අනිවා ඌ දේශපාලන වාසි ලබන එකෙක්.නැත්තම් ලැබිච්ච වාසි අහිමිවීමේ දුකට කහින එකෙක්. :lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්දට මිනිස්සු කැමති යුද්දෙ දින්න නිසා නම් නෙමෙ. මහින්දගෙ කාලෙ බොහො අය Amathi ලිස්ට් එකෙන් කොරියාවෙ පැන්නා, නිල් බලකායෙන් රජයෙ ආයතන ,රාජ්‍ය බැංකු වලට පැන්නා,රජයෙ වෙලඳ සංකීර්ණ වල කඩ කාමර මහින්ද පාක්ෂිකයන්ට හම්බ උනා, ආසන මට්ටමෙන් මෙවැනි එකි නොකි මෙකී පෞද්ගලික වාසි රැසක් මහින්දගෙ කාලෙ සමහරුන්ට හම්බ උනා. හැබැයි මහින්ද සැලුන් දොරෙ තියරියෙන් ගිය නිසා යු \ඇන් පී කාරයොත් බා ගන්න හැකි උනා. ඒ කිව්වෙ පක්ෂෙ කුමක් උනත් තමන්ගෙ මතෙට එකඟ වෙන්න කැමති නම් ඒ කෙනාට වරදාන වරප්‍රසාද ලබා දුන්නා .රනිල් ඔව්වා කරන්නෙ නැහැ. රනිල් රාජකීය මාන්යෙන් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රකින්න බැඳිලා ඉන්න එකෙක්. ඉතිං 2002 දි රනිල්ව දිනවන්න කටයුතු කරපු මිනිස්සුන්ටම රනිල්ව එපා උනා. හෙතුව ඒ මිනිස්සු පෞද්ගලික උදව් ඉල්ලන්න ගියහම දින 100 ක් සඳහන් කරලා මිනිස්සුන්ව මඟ හැරියා. රනිල් දන්සල් දාන්නෙ නැති නිසා රනිල් ජනප්‍රිය නැහැ. එත් රනිල ලැබෙන් ඡන්දත් ලැබෙන්නෙ ප්‍රෙමදාස මහත්තයාගෙ කාලෙ පෞද්ගලික උදව් ලබාගත් උදවිය යු \ඇන් පි එක කෙරෙ ඇති භක්තිය නිසා.

    :lol::lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මහින්දට මිනිස්සු කැමති යුද්දෙ දින්න නිසා නම් නෙමෙ. මහින්දගෙ කාලෙ බොහො අය Amathi ලිස්ට් එකෙන් කොරියාවෙ පැන්නා, නිල් බලකායෙන් රජයෙ ආයතන ,රාජ්‍ය බැංකු වලට පැන්නා,රජයෙ වෙලඳ සංකීර්ණ වල කඩ කාමර මහින්ද පාක්ෂිකයන්ට හම්බ උනා, ආසන මට්ටමෙන් මෙවැනි එකි නොකි මෙකී පෞද්ගලික වාසි රැසක් මහින්දගෙ කාලෙ සමහරුන්ට හම්බ උනා. හැබැයි මහින්ද සැලුන් දොරෙ තියරියෙන් ගිය නිසා යු \ඇන් පී කාරයොත් බා ගන්න හැකි උනා. ඒ කිව්වෙ පක්ෂෙ කුමක් උනත් තමන්ගෙ මතෙට එකඟ වෙන්න කැමති නම් ඒ කෙනාට වරදාන වරප්‍රසාද ලබා දුන්නා .රනිල් ඔව්වා කරන්නෙ නැහැ. රනිල් රාජකීය මාන්යෙන් වෙස්ට්මිනිස්ටර් සාම්ප්‍රදාය රකින්න බැඳිලා ඉන්න එකෙක්. ඉතිං 2002 දි රනිල්ව දිනවන්න කටයුතු කරපු මිනිස්සුන්ටම රනිල්ව එපා උනා. හෙතුව ඒ මිනිස්සු පෞද්ගලික උදව් ඉල්ලන්න ගියහම දින 100 ක් සඳහන් කරලා මිනිස්සුන්ව මඟ හැරියා. රනිල් දන්සල් දාන්නෙ නැති නිසා රනිල් ජනප්‍රිය නැහැ. එත් රනිල ලැබෙන් ඡන්දත් ලැබෙන්නෙ ප්‍රෙමදාස මහත්තයාගෙ කාලෙ පෞද්ගලික උදව් ලබාගත් උදවිය යු \ඇන් පි එක කෙරෙ ඇති භක්තිය නිසා.

    :sorry::sorry: