කුරුස යුද්ධයේ සටන්කරුවෝ_ටූටෝනික් නයිට්ව&
කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ටූටෝනික් නයිට්වරු
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයෝ ඔක්කොටම,
කුරුස යුද්ධය,ලෝක ඉතිහාසයේ ලියවුනු වඩාත් අඳුරු කාල පරිච්ඡේදයක් කීවොත් මම නිවැරදියි.
ඒ වගේම තමයි අදටත් ලෝකයේ ගැටුම් රාශියකට මුල පිරුණු අතිශයින් සංකීර්ණ සිදුවීම් දාමයක්...