අම්මටසිරි කුමාර අයියා...කාලෙකින් මණ්ඩපයට ගොඩවෙලා.:rolleyes:
බිසොවුන්වහන්සේ එලෙව්වද ?:P
ඔයාට මම පාරවල් 02 සජෙස් කරනවා.
01 - කොළඹ - අවිස්සාවේල්ල - රුවන්වැල්ල - යටියන්තොට - පරුසැල්ල ( සීපොත් පාර ) - පුනුගල - සීපොත් - නාවලපිටිය හරහා නුවර එලිය
මේ පාරේ යද්දී ඔයාට වී ඔය, වවුලලගල, ඕලු ඇල්ල දකින්න...