දෙයියෝ.......ඔහොම ගමනකින් වත් හොඳ කෙල්ලෙක් හොයාගෙන බැඳපන්. හැමදාම ඔහොම සොකඩේ හොලව හොලව ඉන්නේ නැතුව....
ලස්සන වීඩියෝ ටිකක් අරගෙන වරෙන්.
නුවර එළියේ ලවර්ස් ලීප් ඇල්ල, රම්බොඩ ඇල්ල, පූනා ඇල්ල එහෙමත් ඩ්‍රෝන් ෂොට් ටිකක් අරගෙන වරෙන්.
ඩවුන්සවුත් ඉඳන් යන එකේ වැලිමඩ බෝම්බුරු ඇල්ලටත් පලයන්...