ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා....
ආරම්භයම ප්රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ...