mokada kella kiyanne??
මරුසිරා;22440539 said:හෙට අනිද්දා හොටුපෙරන් අඩන්න මැරෙන්නේ කොහොමද කියල අහල ට්‍රේඩ් දන්න නම් ලෑස්තිවෙන්න එපා පුටේ ..ඕන කලින්ම කිව්වා![]()
![]()

ලංකාවෙ විතරක් නෙවේ කොහෙත් ඔහොම තමයි
උන්ගෙ සිග්නල් නිකන් 'මම තොගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ ඒත් තෝ වෙන හුට්ටියො එක්ක මුකුළු කරල තිබ්බොත් අපේ සම්බන්දෙ ඉවරයි'
good luck
![]()

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා....
ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය යන්නේ ඇයි....එහෙම හිතන පෙම්වතිය අර කොල්ලව අවසානයක් නොදකින තැනක දාල යන්න යනවා..

අනේ මටනං එපා ඔහොම කෙල්ලො..
සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව
ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො![]()
අනේ මටනං එපා ඔහොම කෙල්ලො..
සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව
ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො![]()

ඇතුවත් බෑ නැතුවත් බෑ
තියනකොට ඔලුව කැක්කුමයි..
නැතිකොට පාලුයි
![]()