1. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    huru una kiyala kalin wage hamoma feed eka maru karan balanna yanne na bn.
  2. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    සිරාවට බන්...:)
  3. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    මගේ නම් අවුලක් නෑ මචන්..
  4. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    උඹ ෆෝන් එකෙන්ද යන්නේ ? අලුත් අප්ඩේට් එක දීල බලපන් ..
  5. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    අනුන්ගේ කුණු සහ ලෝකෙම කුණු එකම තැනක !
  6. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    ඒ බන් videos විතරනේ.. අනික බන් උඹ settings වලින් auto play වෙන එක disable කරපන්.. එතකොට ඕව ප්ලේ වෙන්නේ නෑනේ ;)
  7. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    ඒ මොකද්ද ෆ්‍රෙන් ?:rofl:
  8. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    මොකද්ද බන් පාඩුව ? උඹ පේජ් එකක් කරනවද ?
  9. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    RM එක දැන් මන් නෙවෙයි මචන් කරන්නේ.. මන් පේජ් එක දුන්න. Hamza නේද Bro පේජ් එක කරන්නේ.. ඕකා දැන් අවුරුදු 5 විතර කලින් පේජ් එකක වෙසක් පෝයට මොකද්ද කියල ඕකව මරන්න ගිය නැති ටික විතරයි.. පොඩි හුජ්ජ කොල්ල ඌ එතකොට.. කවුද බන් ඕකුන්ව ගනන් ගන්නේ..
  10. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    FB ඒවා නෙවෙයි බන් පේජ් කාරයන්ගේ ඒවම තමයි ඒ යන්නේ Sponsored ඇඩ් විදිහට.නෝමල් ෆීඩ් එකට එන්නනම් දැන් සල්ලි ගෙවන්නම වෙනවා. fB එකට හොදයි ඉතින් .
  11. DJU9

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    ඔව් . මුල් ළමාවියේ ඉදන් සංවර්ධනය කරගෙන එන්න ඕන :rofl:
  12. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    කාගේ ඇඩ්ද බන් ?
  13. DJU9

    FB Page කරන උන්ට බඩු හරි!

    FB Page කරන උන්ට බඩු හරි! පේජ් කරන උන්ට සකර්බර්ග් ශොට් එක දීලා කියලා අරංචියි........ නෑ නෑ දීලා තමයි :lol: ගොසිපොන්ටයි පොර ටොක්ස් පේජ් වලටයි ක්‍රිකට් ඇනලින් පේජ් වලටයි මඩ පේජ් වලටයි බඩු තමා........:lol::lol::lol: ------------------------- නොර්මල් නිවුස් ෆීඩ් එකට එන්න Sponsored කරන්න...
  14. DJU9

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    සාදු කියන්නද පින්වතුනි :rolleyes:
  15. DJU9

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    කරන්න තියෙන්නේ පොල්ලක් අරන් එතනට වෙලා ඉදල කුණු දාන උන්ගේ ඔලු පලන්න.. නැතුව හදන්න බෑ අපේ හැත්ත !:angry:
  16. DJU9

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    කියල වැඩක් නෑ බන්.. අනිත් ජාති හදන්න කලින් අපේ උන් හැදිලා ඉන්න ඕන... කවද තේරුම් ගනීද ඕව.!!

    No contents