~ ලොව විශාලතම පොත් අලෙවි සල්පිල | Big Bad Wolf ~
ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5වනදා සිට 15වනදා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පවත්වන මෙම පොත් අලෙවිය මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මාධ්‍ය...