මම නම් කීයටවත් හිතන්නේ නැහැ ඔය වගේ ගොන් හරක් කතාවක් මොලයක් තියන එකෙක් කවදාවත් කියයි කියල මේ වෙලාවේ.
මේ වගේ වෙලාවක ඔහොම රෙද්දක් කිව්වොත් කියන උන්ගේත් දේශපාලනේ ඉවරයි.
මේ වගේ වෙලාවක මොලයක් තියන එකෙක්නම් කියන්න ඕනේ මේක සාදාරන පොදු මහජනතාවගේ අරගලයක් , එක නිසා කොන්දේසි විරහිතව සහයෝගන දෙනවා...