1. xengine

    හෙට අරගල බුමියේ අවුරුදු උත්සවයට එලකිරි.COM ධානපතියෝන්ගෙන් පරිත්‍යාගය අවශ්‍යයි.

    සාර්ථකයි මචන්. මිනිස්සුන්ට අමාරුකම් දැනෙද්දී එලියට බැහැල තනියම කෑ ගැහුව් නැත්තේ කෑගහන එකා තනිවෙයි කියල බයට. දැන් එහෙම නෑ... මාර ගටක් ඇවිත් තියෙන්නේ. වැරැද්ද දැක්ක තැන එලියට පැනල කෑ ගහන්න පුලුවළුවන් මොරාල් එක ඇවිත් තියෙන්නේ. එකට හේතුව අපි දැන් දන්නවා අපි තනිවෙන්නේ නෑ කියල. අන්න එකයි මචන්...
  2. xengine

    රට default , බැංකු තැන්පතු ????

    අඩේ බන් ඩෙබිට් එකෙනුත් බැරිද ? මගුලයි. මගේ ඩොමේන්ස් ගොඩක් තියනව පේ කරන්න. monthly පේ කරන vpsත් තියනව
  3. xengine

    කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි.අරගල කරුවන් ගෙන් කනේ පහරක් 🔴 BREAKING

    ඉතින් බොල උ දැන් කරන්නෙත් එක එකා කියන එක තමයි. ඉතින් මිනිස්සු කියන එක අහල පලයන් කියලනේ කියන්නේ. හොඳ නැද්ද වැඩේ? වැඩිය ඕනේ නෑ කිරියේ පොල් එකක් දාපන්. හරි.. ජනමත විචාරණයක් තියන්න කියපන්. ඉවරනේ කතාව. යන්නද එපාද අහල. සරලයි. යකෝ මුට දැන් පාරක බැහැල යන්න බෑ හු කියනවා. හිතපන් 2/3 තියන ජනාධිපති...
  4. xengine

    කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි.අරගල කරුවන් ගෙන් කනේ පහරක් 🔴 BREAKING

    ඈ ගෙම්බෝ? දැන් උඹ කියන්නේ මෙච්චර දවසක් ගොටට පාලනයක් තිබ්බ කියලද? මුලින්ම පාදෙණිය කාබනික මගුලක් කියවල ගොටව ගු බාල්දියක එබුවා. කබ්බ ඇරගන ඇරගන ඇරගන ගියා හුම් කියාගන්න බැරි වෙන්න. සිමෙන්ති කාරයෝ පුකට කොන්ක්‍රීට් දැම්ම. ගෑස් කාරයෝ ගැන කතා නොකර ඉමු. ........ ඒ අස්සේ ඤානකත් දේවාලේ බුරුව වගේ...
  5. xengine

    2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??

    මට තදටම මතක උ ජනවාරි මාසයක් හරි දෙසැම්බර් මාසයක් හරි කියනවා. එක කිව්වේ 2019 ද මන්ද. හරියටම මතක නැහැ බන්.
  6. xengine

    ජන අරගලය ඇතුලේ මට සැක උන්....

    සාකච්චාවට යවන්න සෙට් එකක් ප්ලාන්ට් කරලා වගේ බන් ඉන්නේ. මේක පොඩ්ඩක් බලපන්
  7. xengine

    රට default , බැංකු තැන්පතු ????

    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ. :confused:
  8. xengine

    2022 ජනවාරි අන්තිමට ලංකාව බංකොලොත් ??

    විකටර් අයිවන් 2020 ඉඳන්ද මන්ද ඔහොම එකක් කිය කියා හිටය නේද බන්. බලපන් මම මේකෙම දැක්ක උට එක එක එව්වා කියල තිබ්බ, නෑ එහෙම වෙන්නේ නෑ අරකද මේකද කියල. ජනවාරි උනේ නෑ නේ හු හු... ඔන්න පෙබරවාරි උනෙත් නෑ නේ.. ඔන්න දැන් මාර්තු නේ කියා කියා :lol: දැන් සැප!
  9. xengine

    රට default , බැංකු තැන්පතු ????

    රුපියල් අව්ලක් නැහැනේ බන්. තව අවරුදු 200කට විතර ඇති වෙන්න මේ වෙද්දී අච්චු ගහල තියෙන්නේ. ඩොලර් තමයි කෙස් එක යන්නේ. ඔන්ලයින් පේමන්ට් වලට තමයි බඩු පැකට් වෙන්නේ. 4න එකක් එහෙම ගන්න ඉඩමක් විකුනන්න වෙයි ඉතින්.
  10. xengine

    කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි.අරගල කරුවන් ගෙන් කනේ පහරක් 🔴 BREAKING

    ඔක්කොටම කලින් කියපන් 255 ක් හැදුනේ කොහොමද කියල? මයින අලුතෙන් අයෙත් සෙට් එකක් බස්සලද ? :lol:
  11. xengine

    අවුරුදු දවසේත් ජනතාව ගොටාගේ අම්මාට අමතයි. 🤣 #කාලකන්නියා

    ඔය චන්දෙ දීපු එවුන් අදාල පරිසර තත්වය එනකන් අක්‍රියව ඉන්නේ. ආවම බලපන්කො. බලපන් නැත්තන් අර ජනේලේ එල්ලපු එවුන් ටික ගෙනත් ආයේ 2/3ත් දීපු ලස්සන.
  12. xengine

    අවුරුදු දවසේත් ජනතාව ගොටාගේ අම්මාට අමතයි. 🤣 #කාලකන්නියා

    අනේ අනේ මේ විකාර නැතුව මෙන්න මෙහෙ යමන්. චන්දෙ දීපු එවුන් ගියොත් කරලා හිටි හොඳට. ඔය කෙරුවේ චන්දෙ දීලා කලින් පාර. :lol:
  13. xengine

    කනට ගහන ඇත්ත

    කපුටු කාක් කාක් තමයි ඉතින් එහෙනම්
  14. xengine

    කිසිදු සාකච්ඡාවක් අවශ්‍ය නැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි.අරගල කරුවන් ගෙන් කනේ පහරක් 🔴 BREAKING

    සාකච්චා කරන්න දෙයක් නැහැනේ බන්. "ගොට ගෙදර පල , මහින්ද තොත් පල". පස්සේ ඉතුරු ටික. ඕක ඉතින් මිරිහානේ ඉඳන් කියනවනේ. :lol: රාජපක්ෂලාට තියෙන්නේ කන් ඇහෙන්නේ නැති සින් එකක්. මිරිහනේදී පිස්සා පිස්සා කිව්වා ගොටට ඇහුන අරාබි වසන්ත කියල. මහින්දට පලයන් කියනවා උට ඇහෙනවා උ ඇර ඉතුරු 224ට යන්න කියනවා කියල...
  15. xengine

    රෝහණ වීරසිංහත් අරගල බිමට..

    "නායකයෝ ගැන තේරුම් ගන්න පුළුවන් උගේ වටේ ඉන්න උන්ගෙන් " ඕක ඇවිත් ප්‍රසිද්ධ කියමනක්.
  16. xengine

    අවුරුදු දවසේත් ජනතාව ගොටාගේ අම්මාට අමතයි. 🤣 #කාලකන්නියා

    අම්ම නෙවෙයි බන් අම්මගේ අම්ම ඉඳල මතක් කරන්න ඕනේ. ගෝ ප්‍රෝ එකක් ගන්න හිටිය මුලින්ම 96 ට තිබ්බ . ආයේ 110 ට ගියා දැන් අන්න 133යි.
  17. xengine

    රෝහණ වීරසිංහත් අරගල බිමට..

    ලොක්ක ස්ටේටස් එකක් දාලමයි ආවේ.

    No contents