1. pawusi

    බබෙක්ට_නමක්[HELP]

    අමුතු නමක් hasinra ( හැසින්රා)- හැම සිත් පහන් කරවන ගණ -> ලඝු 1 ගුරු 2 = දියුණුව christian name ekak
  2. pawusi

    honeymoon package prices

    පූස මීයෝ අල්ලන්ඩ ලෑස්තී වගේ :P
  3. pawusi

    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

    අනෙමි මට මොකෝ.තව බම්ප් කරපල්ල
  4. pawusi

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

    මම කරල තියෙන්නේ කේන්දරේ හදන එක.ඇඩිෂනල් තමා පෘෆ් කරන්ඩ ඩීටේල්ස් ටිකක් ලියල තියෙන්නේ.කේන්දර නැති එකෙක්ට පේන්ඩ තියෙන ඒවට කේන්දරේ හදන එකත් දශාව හොයන එකෙත් තියෙන ගේම් එක උඹලට නොතේරෙන්නේ උඹල ඒක හදන එකේ අමාරුව නොදන්න හින්ද. අනාගතය කීමට නිවැරදි කේන්ද්‍රය වටිනා දෙයකි.මා එය සාදා නිමකර ඇත.එපමණි.
  5. pawusi

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

    ඔව්.හරී ආසයිනේ නේ මට තව කෙලවෙනව බලන්ඩ:lol:.ලෝකායන ජ්‍යෝතිෂ්‍ය මට වැරදුනත් පුද්ගල ජ්‍යෝතිෂ්‍ය මට වරදින්නේ නෑ .
  6. pawusi

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

    එහෙනම් ඉතින් ෆෙස්බුක් එකේ එන්න එකියෙක්ව බන්දල දීපන්කෝ පුලුවන්නම්.මුගේ සෙක්x අමාරුව ගැන මම මොකුත් කියල නෑ ත්‍රෙඩ් එකේ.අනිත් එක කසාද බඳින්ඩ බෑ කියලත් නෑ.ඔතන මම ඇලජික් කියන්නේ වැඩි කාලයක් එකට ඉන්ඩ බෑ කියන එක.ඕනේ එකෙකුට ලව් ෆිලින්ග්ස් තියෙනව ඌ ෆොන්නයෙක් නෙමේ නම්
  7. pawusi

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු.2 පහතින් දැක්වෙන්නේ උපන් වේලාවක් නොමැති පුද්ගල චරිතයක නිවැරදි ජන්ම පත්‍රය සාදා එහි කරුණු සනාථ කිරීමක් පමණ බව කරුණාවෙන් සළකන්න. අපේ මිත්‍ර ස්කර්වි මහතාගේ ජන්මපත්‍රය විනාඩි 45ක පමණ ඇවෑමෙන් පසු අවසාන විනාඩි 2ක සූක්ෂමයක් දක්වා ගණනය කර ගැනීමට හැකිවිය.සෑහෙන...
  8. pawusi

    Scurvy මහතාගේ කේන්ද්‍රය හැදුව සිංහලු...

    ගොඩ දෙනෙක් හිතල තියෙන විදිහ හරි:yes:.ගොඩ දෙනෙක්ට ජ්‍යෝතිෂ්‍ය හදාරල නැති වුනාට ඒ ගැන යම් උප්පත්ති හැකියාවක් තියෙනව:D.නමුත් එක්කෙන්ක් තමයි නිවැරදිම ලග්නය කියල තියෙන්නේ.:P තාම ත්‍රෙඩ් එක ලියනව බන්.හෙට දිහාට තමා දාන්ඩ වෙන්නේ.:(කොහොම වුනත් ඔහු ගැන කිසිම නරක දෙයක් නොලියමි.:yes:
  9. pawusi

    Scurvy මහතාගේ කේන්ද්‍රය හැදුව සිංහලු...

    Scurvy මහතාගේ කේන්ද්‍රය හැදුව සිංහලු... ස්කර්වි මහතාගේ ජන්මපත්‍රය දේහලක්ෂණ විද්‍යාව සහ අයිෆෝනය භාවිතා කරමින් විනාඩි 45ක අවෑමෙන් ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කලෙමි.මොකෝ කස්ටිය කියන්නේ ත්‍රෙඩ් එකක් දාන්ඩද?:D ඊට කලින් හැකියාවන් ඇති අයට ලග්නය ගෙස් කිරීමට අවස්ථාවක්.:P
  10. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    ඒව ඉතින් හැමදාම බලන ඒවනේ.උඹනේ ඒවගේ අධ්‍යක්ෂක.:lol: tx :cool:
  11. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    ලංකාවේ චිත්‍රපටි කර්මාන්තේ වැටිල වැටිල කියල කෑ ගහන්නේ උන් හදන්නේම ගොන් චිත්‍රපටි හින්ද.සමනල සංධවනිය නම් හොඳයි කියල අරන්චියි.
  12. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    oya kiyanawa nam mama one ekak balannam sudu:P konde thama waweno :cool:
  13. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    added to d queue :cool: added to d queue :cool:
  14. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    robolata love karanda puluwanda ban.thathwika ne::no: queue ekata:cool: hugak ewage english sub na ne :no:
  15. pawusi

    හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු

    බලනව බලනව කිව්වට ඊයේ රෑ ෆිල්ම් එකක් බලන්ඩ බැරි වුනා සිංහලයෝ:(.මේ ජ්‍යෝතිෂ්‍යක් හින්ද දැන් මට මගේ නිදහසත් නැති වේගෙන එනව:(.අද නම් කොහොම හරි චිත්තර පටියක් බලන්ඩ ඕනේ.ෆිල්ම්ස් ගැන එවන හැමෝටම රොම්බ තෑන්ක්ස් හොඳේ:love:.

    No contents