පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.
දැන් මේ ඇතීවී තිබෙන ප්රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය...