Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
අපෝ ඒකේ මම බාගයයි බැලුවේ.ගොන් ජෝක්ස්.කිසිම තාත්වික බවක් නෑ.:no:
pawusi
Post #25
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
අපෝ හෝල් වලට යන්ඩ මට බෑ heta dennam reviews :P
pawusi
Post #22
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
elaass
pawusi
Post #21
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
මං නිර්භීත නිළියක්... දුක් විඳින කාත්තාවන්&
මෙයා චන්දෙන් පරදිනව..නාම යෝජනා ලැබෙයිද කියලත් මට නම් සැකයි.
pawusi
Post #5
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
thanks :yes:
pawusi
Post #16
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
ela ela ඉංගිල්ෂ් සබ් ඇති නේද?:yes: මේ මොන හුයන්නක්ද:growl:
pawusi
Post #13
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
අෆෝ සීනී බෝල කතාවක්ද?:growl:ඒවත් එපා.හිටපන් ඒවත් එපා කියල පෝස්ට් එක එඩිට් කරන්ඩ ඕනේ.
pawusi
Post #11
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
බලල හොඳ නැති වුනොත් තොපි සේරටම මම හෙණ ප්රාර්ථනා කරනව.:growl:තව නාම යෝජනා මොකුත් තියෙන්වද?:rolleyes:
pawusi
Post #7
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
ඉතින් සොට්ටෝ මේකේ 1 බලන්නේ නැතුව 2 බලල වැඩක් තියෙයිද?:confused:හොඳද ෆිල්ම් එක?
pawusi
Post #5
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
:dull:
pawusi
Post #4
Nov 18, 2013
Forum:
ElaKiri Talk!
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු
හුඟ කාලෙකින් Film එකක් බැලුවේ නෑ සිංහලු හොඳ, අලුත් (2012-2013) ,කුණුහරුප නැති , ගොන් ඇක්ෂන් සුපර් මෑන්ස්ල නැති,බොළඳ නැති, රොමෑන්ටික් ගනයේ චිත්තර පටියක නමක් දෙකක් කියපන්කෝ. හින්දි , ඉංග්රීසි ,තෙළිඟු ඕනෑම භාෂාවක එකක්:dull:
pawusi
Thread
Nov 18, 2013
Replies: 85
Forum:
ElaKiri Talk!
දෙමෙළ්ලු ලංකාවට අකේපුරින්ඩ දඟලන හැටි
දෙමෙළ්ලු ලංකාවට අකේපුරින්ඩ දඟලන හැටි N2FpUMwN8Rk ukcUEPhEufk අපේ උන් එකමුතු මදි.මුන්ට පේන්ඩ සිංහල මිනිස්සුත් උද්ගෝෂනය කරන්ඩ ඕනේ.:angry:
pawusi
Thread
Nov 16, 2013
Replies: 35
Forum:
ElaKiri Talk!
ඩේවිඩ් මත්තැයින් ලන්කාවට ආවයි කියන්නෙ
අයියෝ සිරිසේන කිව්වලු
pawusi
Post #39
Nov 15, 2013
Forum:
ElaKiri Talk!
Channel 4 ඊයේ දාපු අලුත්ම video එක
Channel 4 ඊයේ දාපු අලුත්ම video එක අපිට අපේ ප්රශ්න විසඳගන්ඩ දෙන්නෙ නැතුව මුන්ට සල්ලි දීල වීඩියෝ කරව ගන්නේ දෙමල කොටි හැත්ත. YlBnLMGglQ0
pawusi
Thread
Nov 14, 2013
Replies: 5
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
කාරුණික දැනුම්දීමයි... පුද්ගලික පණිවුඩ සඳහා පිළිතුරු සැපයීම 2006-2011 කාලයේ ඇළකිරියේ ලියාපදිංචි අවම වශයෙන් පෝස්ට් 1500 ඉක්මවූ සාමාජිකයන් හට පමණක් බව කරුණාවෙන් සළකන්න.
pawusi
Post #93
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
:rofl:
pawusi
Post #92
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
ඊළඟ ගුරු මාරුවෙන් පස්සේ ගුරු රටේ ලොක්කගේ අයස්ථානේ උච්ච වෙනව.ගුරු කියන්නේ ලොක්කගේ මේ වෙලාවේ යන දශා අධිපති.ඉතින් තවත් මොන කතාද:no:
pawusi
Post #91
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
තව ටිකක් කල් ඇරල පිරිසිඳුවට කෑම හදන ජෙනුයින් හෝටලයක් පොඩියට දාපන්.එක්ස්පීරියන්ස් නැති හොඳට රහ තේරෙන සේවකයෙක් දෙන්නෙක් ගනින්.කේන්දර වලින් ඕන්නම් ඒක සෙට් කරල දෙන්නම්.
pawusi
Post #89
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
ඒ හොට්ටේ බොක්ස් එක හැමදාම පිරිල.තාම මොනවද එවල තියෙන්නේ කියල බලන්ඩත් බැරිවුනා.:rofl:
pawusi
Post #86
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
සුරගුරු තුමා සිය වක්රය අරඹයි.පලාපල....
පරණපෙම කිව්ව විතරයි මූ උන්ට මිස් කොලුත් ගහල ඉවරයි.මුන් කවද හැදෙයිද මන්ද:lol:
pawusi
Post #85
Nov 9, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom